තමන්ගෙ signature එක

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔයාලගෙ signature එකෙ සම්පූර්ණ නමම තියෙනවා ද නැත්නම් ෆස්ට් නෙම් එක විතරයි ද ?


    මගෙ දැන් තියෙන signature එක කැතයි,

    අලුත් එකක් හදාගන්න කියලා බැලුවේ :P
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ෆස්ට් නේම් විතරයි..එත් සර්නෙම් එකෙ මුල් අකුරත් තියෙනවා :)

    ඒකියන්නෙ මගෙ නම A. Roshan Fernando නම් මම signature එක හදන්න ඔනෙ RoshaF or Rosha F or Aroshan or A Roshan or ARoshan ?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකියන්නෙ මගෙ නම Roshan Fernando නම් මම signature එක හදන්න ඔනෙ RoshaF or Rosha F ?

    එ නම නම් ලස්සනට හදාගන්න පුලුවන් නෙ..මගෙ යාලුවෙක් හිටියා එයාගෙත් නම ඔය සමානයි..එයා R එක බ්ලොක් කැපිටල් වලින් අරගෙන f එක වැල් අකුරු වල තියෙන කැපිටල් එකෙන් අරගෙන හදගෙන තිබ්බා ලස්සන සයින් එකක්..එක මාර පෙනුමයි...
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :):):)අනේ බං ඔය විදිහවට තවත් දේවල් කැතයි කියලා හිතෙන්න ගත්තොත් මාර වැඩේ වෙන්නේ. ඉස්සෙල්ලා අත්සනක් කියන්නේ මොකක්ද ? ඒකෙන් වෙන්න ඔනේ මොනද කියලා හොයලා බලන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අත්සනකට තමන්ගෙ නම පාවිච්චි කරන්න ඕන කියල නීතියක් නෑ. වෙනකෙන්ක්ට කොපි කරන්න
    අමාරු ඕනම සලකුණක් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙක් හිටිය මුල් අකුරු
    W. G. කියල තිබුන. ඌ අත්සන විදියට පාවිච්චි කරේ ඒ අකුරු දෙක. අපි ඒ කාලෙ ඌට ආතල් එකට
    පල්ලෙහා තියෙන අත්සන හදල දුන්න.


    XXAgPZN.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    puthe sign wenas kala wage neme owa kela wena welawal thiyenawa.
    wenas karanawa nm hema thenama thiyena ewa wenas karapan bank arawa mewage idan neththanm passata karadara :dull:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔයාලගෙ signature එකෙ සම්පූර්ණ නමම තියෙනවා ද නැත්නම් ෆස්ට් නෙම් එක විතරයි ද ?


    මගෙ දැන් තියෙන signature එක කැතයි,

    අලුත් එකක් හදාගන්න කියලා බැලුවේ :P

    මම සිංහලෙන්. මුල් නමේ පලවෙනි අකුරයි දෙවනි නමේ පලවෙනි අකුරයි වාසගමයි

    වෙලාවට මගේ නම
    ප ක මුල් නම් දෙකට නෑ :lol:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,677
    113
    පුරුදු අත්සන හා කෙටි අත්සන ලෙස දෙකක් පාවිච්චි කරන්න. වැදගත් ඔප්පු, බැංකු ඒවාට පළමු අත්සනත්.සාමාන්‍යා වැඩ, කෙළ වෙන්න තියෙන ඔෆිස් වැඩ වලට කෙටි අත්සනත් පාවිච්චි කරන්න..