ඔයාලගෙ signature එකෙ සම්පූර්ණ නමම තියෙනවා ද නැත්නම් ෆස්ට් නෙම් එක විතරයි ද ?
මගෙ දැන් තියෙන signature එක කැතයි,
අලුත් එකක් හදාගන්න කියලා බැලුවේ
මගෙ දැන් තියෙන signature එක කැතයි,
අලුත් එකක් හදාගන්න කියලා බැලුවේ


ෆස්ට් නේම් විතරයි..එත් සර්නෙම් එකෙ මුල් අකුරත් තියෙනවා![]()
ඒකියන්නෙ මගෙ නම Roshan Fernando නම් මම signature එක හදන්න ඔනෙ RoshaF or Rosha F ?


අනේ බං ඔය විදිහවට තවත් දේවල් කැතයි කියලා හිතෙන්න ගත්තොත් මාර වැඩේ වෙන්නේ. ඉස්සෙල්ලා අත්සනක් කියන්නේ මොකක්ද ? ඒකෙන් වෙන්න ඔනේ මොනද කියලා හොයලා බලන්න

puthe sign wenas kala wage neme owa kela wena welawal thiyenawa.
wenas karanawa nm hema thenama thiyena ewa wenas karapan bank arawa mewage idan neththanm passata karadara![]()


ඔයාලගෙ signature එකෙ සම්පූර්ණ නමම තියෙනවා ද නැත්නම් ෆස්ට් නෙම් එක විතරයි ද ?
මගෙ දැන් තියෙන signature එක කැතයි,
අලුත් එකක් හදාගන්න කියලා බැලුවේ![]()
