තමන්ගේම website එකක්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    දැන් Fiverr orders අඩුයි. account එකේ රීච් බහිනවා, impression අඩු වෙනවා. හැමදාම අනුන්ගේ තැන වල වැඩ කරන්න හිතෙන්නේ නෑ.
    1. 2D/3D animation, Explainer video, 3D Modeling වගේ services දෙන තමන්ගේම website එකක් හදාගන්න එක හොඳද ?
    2. Site එක promote කරන්න යොදවන මුදලවත් හම්බකරන්න බැරි වෙයිද ?
    මොනවහරි ජීවනෝපායක් හදාගන්න බලන්නේ.
    මේ සම්බන්දව දන්න මොනවා හරි කියලා දෙන්න Please
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Mam nam isaara oDesk karana kalema magema business site eka hadagatta Ponnayo.
    GraphicsGods.com
    MaheshGG.jpg

    ආ මහේශ් අයියෙ😅
     
    • Like
    Reactions: Lira

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Ubala site gahuwa kiyala ehema awith orders dena kauruth na bn Fiverr, Upwork wage platform thiyeddi
    Social media wala promote karala orders tikak ganna puluwan wei eth regular income ekak nam ganna amarui ehema. Upwrok karala hoda client base ekak hadaganin ona tharam wada thiyenawa
     
    • Like
    Reactions: Lira

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දැන් Fiverr orders අඩුයි. account එකේ රීච් බහිනවා, impression අඩු වෙනවා. හැමදාම අනුන්ගේ තැන වල වැඩ කරන්න හිතෙන්නේ නෑ.
    1. 2D/3D animation, Explainer video, 3D Modeling වගේ services දෙන තමන්ගේම website එකක් හදාගන්න එක හොඳද ?
    2. Site එක promote කරන්න යොදවන මුදලවත් හම්බකරන්න බැරි වෙයිද ?
    මොනවහරි ජීවනෝපායක් හදාගන්න බලන්නේ.
    මේ සම්බන්දව දන්න මොනවා හරි කියලා දෙන්න Please
    @scurvy
    will help you
     
    • Like
    Reactions: Lira

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,076
    113
    Pandora
    දැන් Fiverr orders අඩුයි. account එකේ රීච් බහිනවා, impression අඩු වෙනවා. හැමදාම අනුන්ගේ තැන වල වැඩ කරන්න හිතෙන්නේ නෑ.
    1. 2D/3D animation, Explainer video, 3D Modeling වගේ services දෙන තමන්ගේම website එකක් හදාගන්න එක හොඳද ?
    2. Site එක promote කරන්න යොදවන මුදලවත් හම්බකරන්න බැරි වෙයිද ?
    මොනවහරි ජීවනෝපායක් හදාගන්න බලන්නේ.
    මේ සම්බන්දව දන්න මොනවා හරි කියලා දෙන්න Please
    send me your portfolio machn. I might be able to give some projects for you.
     
    • Love
    Reactions: Lira

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    fiver කරන උන් මේ දවස්වල වැඩ ගොඩ ගැහිල පැනික් වෙලානෙ බං ඉන්නෙ. අහන අහන එකා ඩිලිවරි කර ගන්න බැරුව දගලනවා. හේතුව මේ දවස්වල යුරොපෙ එහෙම වැඩ කරගන්න මිනිස්සු නැතුව කම්පැනි හිරවෙලා. ඒවැඩ freelance සයිට් වලට දමල කර ගන්නවා.

    මගේ උපදෙස උභ හරියට ගිග් එක මේන්ටෙන් කරන්නෙ නෑ. ආකර්ශණිය විදියට හදා ගනින්.
    උඹ ගිග් එක හරියට හදාගෙන නම් ඉන්නෙ උබට එත්් වැඩ අඩුනම් උබෙන් ආයෙ ආයෙ වැඩ කරගන්න එකම කස්ටමර්ලත් එන්නෙ නැතිනම් උබ ඔය කරන වැඩ වලට දක්ෂයෙක් නෙවෙයි. දක්ෂයෙක් නෙවේ නම් මහන්සිවෙලා දක්ෂකම වැඩි කරගන්න.