තමන්ගේ ආගමේ හැටියට පව සහ පින

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව කියවන්න. ඒකෙත් සත්තු මරන්න වැද්දා දුනු ඊතල ඉල්ලනකොට ඒව ලබා දුන්න බිරියට පවක් වෙලා නෑ. මරණයට අනුබල දීමක් වෙලා නෑ.


    තමන්ගේ වැදි ස්වාමියා ‘දුන්න ඇන්න වර… ඊතල ඇන්න වර…. අඩියටිය ඇන්න වර…. අර දැල ඇන්න වර…’ කියද්දි නිශ්ශබ්දව ඈ ඒවා ගෙනැත් දීලා තියෙනවා. ඒවා අරගෙන වනයට ගිහින් තමයි ඔහු දඩයම් කළේ. එතකොට සෝවාන් ඵලයට පත් වූ කෙනෙක් ප්‍රාණඝාතයට අනුබල දෙනවද?”


    https://mahamevnawa.lk/09-09/
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    හමුදාවෙ එකාට පව සිද්ද වෙනවා!

    හමුදාවෙ එකා හරි අහින්සක හරි ඒ මිනී මැරුම කරන්නෙ අකමැත්තෙන් නම් , සිද්ද වෙන පවේ පොඩි අඩු වැඩි කමක් ඇති වෙන්න පුලුවන්. හැබැයි පිනක් නම් වෙන්නෙ නෑ.




    ආමි එකේ එකා පව පින විශ්වාස කරනවනම්, ඌ ත්‍රස්තවාදී මරල කරගන්නෙ පවක් කියලත් දන්නවනම් ,
    පව පින විශ්වාස නොකරන ආමි එකේ පොරකට වඩා අඩු බලයක් තියෙන අකුසල කර්මයක් තමා ඌට වෙන්නෙ.



    පිනක් විදියට කොහොමවත් ගන්න බෑ. එක එක අය තමන්ගෙ වාසියට ධර්මය විකුර්ති කරලා තමයි මේ වගේ මත හදන්නෙ.

    ඔය "චේතනා ව කර්මය වේ" කියන එක අල්ලගෙන කබරගොයාත් තලගොයා කරගන්න සීන් එකක් තමා ලංකාවෙ වෙන්නෙ ගොඩක් වෙලාවට.

    එතකොට සහරාන්ගෙ චේතනාව ස්වර්ගෙට යන්න මිසක් මිනී මරන්න න්වෙවෙයි කියලා , සහරාන්ටත් ශේප් වෙන්න පුලුවන්.


    patta answer eka machn
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    බණ කතා වල අපි අහල තියෙන්නේ දුටුගැමුණු රජතුමා ට එළාරගේ යුද්දේ නිසා පව් සිදු උනේ නැ කියලයි. එතන පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව කියවන්න. ඒකෙත් සත්තු මරන්න වැද්දා දුනු ඊතල ඉල්ලනකොට ඒව ලබා දුන්න බිරියට පවක් වෙලා නෑ. මරණයට අනුබල දීමක් වෙලා නෑ.





    https://mahamevnawa.lk/09-09/

    මම කියන එකයි මේ කතාවයි ගලපන්න අමාරුයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    ඔව්. ඒ වෙලාවෙදි බල්ලගෙ චේතනාව මොකක්ද කියපන් මචං.

    අපි හිතමු බල්ල දකිනවා මස් කට්ටක්. පස්සෙ ඒක ගන්න ඌ දුවල යනවා. එතනදි බල්ලගෙ චේතනාව කෑම.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    තර්කය හැමවිටම සත්‍යය නෙවෙයි. :no:

    "යම් යම්" හේතු නිසා "යමෙක්" කියන දේවල් හැමවිටම ඇත්තම නොවෙන්න පුළුවන්. එහෙම කියන්නේ එහෙම නොකියා බැරි නිසා. :yes:

    තර්කය හැමවිටම සත්‍යය නෙවෙයි. :no:
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපි හිතමු බල්ල දකිනවා මස් කට්ටක්. පස්සෙ ඒක ගන්න ඌ දුවල යනවා. එතනදි බල්ලගෙ චේතනාව කෑම.
    හරි. ඌට මිනිස්සු මරන චේතනාවක් නෑ. ස්ටේජ් එක කඩන චේතනාවක් නෑ.
    නොදැනුවත්ව කූඹියෙක්ව පෑගිලා කූඹියා මැරුණා වගේ. පවක් සිදු වෙන විදිහෙ චේතනාවක් නෑනෙ.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    හරි. ඌට මිනිස්සු මරන චේතනාවක් නෑ. ස්ටේජ් එක කඩන චේතනාවක් නෑ.
    නොදැනුවත්ව කූඹියෙක්ව පෑගිලා කූඹියා මැරුණා වගේ. පවක් සිදු වෙන විදිහෙ චේතනාවක් නෑනෙ.
    මම නිකන් කිව්වෙ බන් මේක offtopic ගෙනියන්න. ඒත් උබ හරි.
    images.png
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    තර්කය හැමවිටම සත්‍යය නෙවෙයි. :no:

    "යම් යම්" හේතු නිසා "යමෙක්" කියන දේවල් හැමවිටම ඇත්තම නොවෙන්න පුළුවන්. එහෙම කියන්නේ එහෙම නොකියා බැරි නිසා. :yes:

    තර්කය හැමවිටම සත්‍යය නෙවෙයි. :no:

    Conclution වලට එන්න එපා උත්තරයක් නැත්නම්.