තමන්ගේ ආගමේ හැටියට පව සහ පින
මට අද උදේ බොක දදා ඉන්නකොට මතක් උන ප්‍රශ්නයක් මේක,
1. ගෙවල් දෙකක් තියෙනවා හිතමු A සහ B.. A ගෙදර එකයි B ගෙදර එකයි වලි. අපි හිතමු ඉඩම් ආරවුලක් කියල.
A ගෙදර අයිතිකරු, වෙන මනුස්සයෙක් දැම්මල B ගෙදර එකාව වෙඩි තියල මරවනවා මේ ප්‍රශ්නේ නිසා.
වෙඩි තියන්න අපු එකා ගේ නම අපි හිතමු අහිංසක කියල, මු ජිවිතේ පලවෙනි පාරට තමයි ඔහොම දෙකට සම්බන්ද වෙන්නේ. ඒ සදහා A නිවෙස් හිමිය විසින් අහිංසක ට මුදලකුත් දෙනවා.
තම තමන් අදහන දහමට අනුව සමන් එහෙම නැත්නම් කුලියට මිනි මරපු එකා කරේ වරදක් සහ මතුපිටින් පෙන විදිහට A නිවෙස හිමියාත් වැරදී.
එක නිසා ඒ මිනිස්සු පවක් කරලා තියෙනවා කියල සරලව තේරුම් ගන්න පුළුවන්.
2. ඔය විදිහටම හිතපන් මිනිහෙක් යනවා හමුදාවට ( ඕන රටක හමුදාවක්, නැත්නම් ලංකාවේ හමුදාව කිව්වොත් වැලලෙන්න එනවා)
ගිහින් පොර වෙඩි තියල මිනිහෙක් මරනවා. එක කරන්න නීතිමය රාමුවකුත් තියනවා ඒ හමුදාවේ මනුස්සයට .
ඒ මනුස්සයට මරන්න ඕඩර් එක දෙන්නෙත් තවත් මනුස්සයෙක් කුමක් හෝ හේතුවකට.
3. එතකොට තමන් අදහන ධර්මය අනුව මේ හමුදාවේ මනුස්සට ඇතිවන අකුසල කර්මය මොකක්ද?
4. එහෙම නැත්නම් බහුතර අදහස ට විරුද්දව යමින් රට තුල කැරලි කරන මිනිස්සු මරණ එක පිනක් විදිහට මොන හෝ ආකාරයකින් ගන්න පුලුවන්ද?
5. අහිංසක සහ හමුදාකරු අතර වෙනස මොකක්ද ?
Counter arguments වලට විතරක් මම උත්තර දෙන්න කැමති.
ද්වේශ සහගත කමෙන්ට් නොසලකා හරිමි
හුදෙක් මගේ මෝඩ ඔලුවට අපු උතරයක් කල්පනා වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවේ, brain walls කඩාගන්න බැරි නිසා මෙතන ඇහුවේ

too much true crime on netflix maybe