තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසවාගන්න නොවරදින ක්‍රමය

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බම්ප්...පිටියෙ අප්පු ඊස් බැක්.... 🤗 🤗:D@hodakolla මෙහෙ වරෙන්:lol::lol:

    ow bn danui dakke mama meka

    අටුවා ටිකා ඔන නෑ ලෙඩෙ හැදෙන හැටි කියන්නම්.

    අපේ ඇඟේ අස්ථි අස්සෙ තියෙනවා නේ ඇට මිදුළු. මේවා හැමදාම තියෙන්නෙ නෑනේ , මැරෙනවා නේ. මේවා මැරුණාම හැදෙනවා phlegm නැත්තම් sputum කියන ජීව සෛල වලින් පෝෂණය වුණ සෙම ද්‍රාවණයක්.

    මේකෙ තමයි වෛරස් ආසාදනය වෙන්නේ. මේක නැත්තම් වෛරස් pool එකක බැහැල හිටියත් ලෙඩේ හැදෙන්නෙ නෑ. (ඔය එන්නත් දෙකම ගහලත් covid + වෙලා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නන්නෙ නැතුව සමහරු ඉන්නෙ එහෙම අය තමයි)

    විශේෂයෙන් ලෙඩ පාලනය කරනවා කියල පෙති ගිලින අයගෙ මේ phlegm නැත්තම් sputum ගලනවා වැඩියි. මේවා ගිහිල්ලා උගුරේ බැඳෙනවා. මේ නිසා මොළෙන් පෙනහළු වලට සම්බන්ධ ස්නායු දුර්වල වෙනවා. එතකොට පෙනහැල්ලෙ පටක දුර්වල වෙන්න ගන්නවා. උණ තියෙනවා නම් පෙනහැල්ලෙ පටක තැම්බිලා නිව්මෝනියාව හැදෙනවා. ඕකෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ.

    එහෙනම් මරණය වළක්වන්න ඉතාම පැහැදිලි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි උණ ඉක්මනින් බැස්සවීම. එතකොට නිව්මෝනියාව එන්නෙ නෑ.

    මේ උඩින් කිව්ව ක්‍රමය යොදවලා තමයි චීනේ කොරෝනා මරණ නැවැත්තුවෙ. ඒ කියන්නේ ඒක නොවරදින ක්‍රමයක්. ආයෙ සක්‍රයාටවත් ඒකට බාධා කොරන්න බෑ.

    එතකොට කොහොමද මේ ඉක්මනින් උණ බස්සවන්නේ ? ඒකට තමයි සුප්‍රසිද්ධ පස් පංගුව ගන්නේ.

    ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට , පත්පාඩගම් සහ කටුවැල්බටු හෝ එළබටු මුල් තමයි පස් පංගුවට අයිති වෙන්නේ.

    මේක වැඩි දියුණු කරපු අට පංගුවකුත් දැන් වෙළඳපොලේ තියෙනවා.

    ඒකෙ තියෙන්නේ ඉඟුරු , කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කටුවැල්බටු , එළබටු මුල් , පත්පාඩගම්, විෂ්ණුක්‍රාන්ති සහ ගම්මිරිස්.

    මේවා කුඩු කරපු පැකට් කඩවල් වල ගන්න තියෙනවා ඇති පදම්. එකක් රුපියල් 80 හෝ 60 ට - මෙයින් එක පැකට් එකක් ඒකෙ තියෙන විදියට තම්බලා ( දිනකට දෙවරක් උදේ 6 ට හා හවස 6ට) බිව්වාම , උණ තියෙනවා නම් බීපු දවසේ රෑම දාඩිය දාලා උණ බැහැල යනවා (පැරසිටමෝල් සතියක් බිව්වත් ඔහොම වෙන්නෙ නෑ) . එතකොට පස්සෙ ලෙඩේ කුරුවල් වෙලා නිව්මෝනියාව එන්න තියෙන හේතු නැති වෙලා යනවා. වෛරස් එක මොකක්ද කියන එක අදාළම නෑ.

    ජීවිතය සුරක්ෂිතයි.

    hand sanitizer එකට - මාස්ක් එකට මේ ආරක්ෂාව සලසවන්න බෑ. මොකද ඕවා විනාඩි 5 න් 5ට ගහපු අයටත් කොරෝනා හැදිලා ICU දාලා ඉන්නවා. (මැරිච්ච අය අතරත් ඇති).

    ඉතිං කැමති කෙනෙක්ට මේක විශ්වාස කරල ඒක ක්‍රියාවේ යොදවලා ආරක්ෂා වෙන්න පුළුවන්.

    නැත්තම් sanitizer ගගහ මාස්ක් දාගෙන ICU යන්න පුළුවන් , ඒකත් පුළුවන් වෙයිද දන්නෙ නෑ ඉදිරියට.

    මේ ලෙඩේට බේත් තියෙනවා. බය වෙන්න කිසිම හේතුවක් නෑ. බය වුණොත් අනිවාර්යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා නැති ලෙඩ හැදෙන්න පුළුවන්.

    ඔන්න ලෙඩෙන් බේරෙන නොවරදින ක්‍රමය කියල දුන්නා. මේක මගෙ ක්‍රමයක් නෙවෙයි. මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලංකාවෙ පළවෙනි කොරෝනා ලෙඩා හොයාගන්න කලින් ඉඳලා කරපු දැනුවත් කිරීමක්.

    මීට අමතරව තව ඕන තරම් බේත් තියෙනවා , ඒවා ඔබට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරියා හරහා සපයාගන්න පුළුවන්.

    මේ සුළු ලෙඩක් නිසා තමුන්ට ලැබුණු අති දුර්ලභ මිනිස් භවය නැති කරගන්න එපා.

    Khmda mcn mnda wisthara bn huga dwsakin
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ලින්ක් එකේ අටපංගුව පැකට් එකක් දවසට දෙසරයක් තම්බලා බොන්න. උණ අඩු වෙලා යනවා. තද උණ නම් හැදෙන්න දෙන්න එපා. අත් දුටුයි ප්‍ර‍ත්‍යක්ෂයි.
     
    • Like
    Reactions: animation

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    "තමුන්ට ලැබුණු අති දුර්ලභ මිනිස් භවය නැති කරගන්න එපා." :love::)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    koththammli onawata wada biwwmath serma hadenawa kiyanawa neda.. mokadda ekata wisanduma
    කොත්තමල්ලි නිකං බිව්වොත් සෙම වැඩි වෙනවා - එහෙම නොවෙන්න කබලෙ බැදලයි ගන්නේ - එතකොට සෙම එන්නෙ නෑ - හැබැයි මේ ලෙඩේට කොත්තමල්ලි විතරක් බීලා හරියන්නෙ නෑ. පස් පංගුවම බොන්න ඕනා. ආයේ බුලට්ම තමා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    @පිටියෙ-අප්පු පස් පංගුව hamadama bonna hodada?
    නෑ - සමහර අයගේ බඩ වේලවනවා -- විශේෂයෙන් පිත් දෝෂය අධික අයගේ - හෙම්බිරිස්සාව උණ කැස්ස ඇඟපත වේදනාව තියෙනවා නම් විතරක් බොන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Good Post Machan. Thank You. මීටත් වඩා දරුණු ලෙඩවලට ඉස්සර සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාර කරල තියෙනව බන්......දැන්මේ හොරවෙද්දු නිසයි ආයුර්වේදයමේ විදියට හැල්ලුවෙලා තියෙන්නේ.......