තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසවාගන්න නොවරදින ක්‍රමය

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අප්පු මොනවද මෙච්චර කල් උබ පරික්ෂන කරලා හොයා ගත්ත නිගමන 😁
     
    • Haha
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Adoo appuwoo dakka kal liyapan liyapn thawa liyala dapan uba liyana ewa kiyawanna hari asai mama nam
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඌ දැන් ලීසිං කරන්නෙ නැද්ද
    කුඩු පැකට් ද විකුනන්නෙ :rolleyes:
    ආරංචි හැටියට ඉස්සර උගෙ ප්‍රධාන සහ එකම ආදායම් මාර්ගෙ ලීසිං විතරයි.ඒත් දැං වාහන ඉස්සීම,ඉන්ස්ටෝල්මන්ට්ස් පරක්කු වෙන එව්වට තග දැමීම,වයසක ඇන්ටිල සැනසීම,කාන්තා පාර්ශවයට ගෙවීම් කිරීමට අවශ්‍ය සහන ලබාදීම(පිරිමින්ට නැත-ගෑනියෙක් ලෙස ඇඳ පැළඳ ගියොත් ඇතැම් විට ලැබිය හැක.)වගේ ඒව කරනවලු.දූසමාන ආරංචි ලෙස හැලි අරක්කු,හොර කසිප්පු ව්‍යාපාරයත් කරනවලු.මුන් දන්නව සිද්ධිය හොඳටම... @Ragna_SL @Solo Rider @Mandalorian :lol: :lol: :lol:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ජය වේවා.ජය වේවා.. pitiye appu is back ..🤗🤗🤗🤗

    00ed7ea3401fe1605ecaffeca76dc7ec.gif