මගේ පර්ච් 8ක විතර ඉඩමක් තියනවා. එකේ පොඩියට ගෙයක් හදාගන්න බැලුවේ. මුල ඉදලම ගෙවල් කන්ස්ට්‍රක්ශන් කරන අය ඉන්නවනම් ඉන්බොක්ස් එන්න.