තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් කැමැත්තක් රාගයක් ඇති වුණත් එතනින් එහාට සාමාන්‍ය කෙල්ලෙක්ට කරන්න දෙයක් නෑ .ඒක සාමාන්‍ය දෙයක් පමණයි.එතනින් එහාට ඒ රාගය කලින් තිබුණට වඩා වැඩි කරවගන්න ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලෙක් හදනවනම් ඒක සවුත්තු වැඩක් .

    අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලෙක් හදනවනම් ඒක සවුත්තු වැඩක්

    that's it :P

     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලෙක් හදනවනම් ඒක සවුත්තු වැඩක්

    that's it :P


    මේකේ අනිත් පැත්ත උනා නම් කවුරුත් complain කර කර ඉන්නෙ නැහැ... :lol:
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    adee kellek kiss ekak balaporoththu wenwa bn thmnge kollagen... oya kello kcohchra na kiwwath eka aththa... thmnge kellth ekka ewa krnna baya un salli deela owa krla ledtah hadagena kellwath nathi krgena nawathinne... mnnm kiynne marry krnna kli rm ghn athal gnna epa... marry krama krnna dekuth tiyenna onene bn enisa kawuruth nathi welwkta kiss krtanm awulak nane... eka onema deyakne bn...