Bump
ඒකනම් පිලිගන්න ටිකක් අමාරුයි බන්. ඔය තත්වෙ ටිකක් තියෙන්නෙ ආන්ඩුවෙ රස්සා කරන උදවිය අතරෙ. බිස්නස්කාරයො එහෙම කොල්ල නාඩියෙන් ඉන්නව වගේනම් කැමතිවෙන වෙලාවල් තියෙනව.
මටත් ඔය ලොකුකම තියෙනව, කෙල්ලොන්ට ඒක දැනුනම මාව පේන්නන බැරුව යනව. මට ඒක හදාගන්න තේරෙන්නෙ නැහැ බන්. මොනව කරන්නද මන්ද![]()
වල්පාල;16922190 said:පට්ටම ඇත්ත කථාවක්..
මන් පොර කියලා වැඩ කරලා මටත් හොද චාටර් 1ක් කැවා..
හැබැයි 1ක් තියෙනවා දෙයක් වෙන්න තියෙනවා නම් 1ක විතරයි වෙන්නේ.. ආදරෙත් එහෙම තමයි...
සුදු පුතා;16922015 said:Ela... watina adahasak.
gud post bro...![]()
![]()
![]()
එල කිරි![]()














