තමන්ගේ කෙල්ල ගැන

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ආකර්ෂණයත් හරියට අපි කඩෙන් ගන්න භාණ්ඩයක් වගේ බන් ගන්නකන් ආසයි ගත්තාට පස්සෙත් ඕනි නම් ටික දවසක් use කරයි ඊට පස්සේ එපා වෙනවා
     
    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    :):)
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කෙල්ල්ක්ට ඔහොම හිතුන නම් "චපල වේසි","ගෑණු ඔහොම තමයි"....

    කොල්ලෙක්ට හිතුනම "මචං එක මනුස්ස ස්වබාවය".... :lol: :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Agreed. :yes::yes::yes::yes:

    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    DONT GO TO MEET HER AND DONT TALK TO HER FOR 1 Week....see what happens....if she asks why say u have a personal problem...tell her that u will tell her later.....eya kohomad react karan kiyala come back and tell us here....ethakota plan eka k dammu...oyage interest ekak athi karagan...if she does nt ask u about the problem after 1 week.....THEN U GOT A PROBLEM BROTHER...she has no interest in you either.....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    :):):):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    මේක තමා සිරාම කතාව
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    shasane rakinna ona aya kam sapa vidhinna gattama ohoma veno
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕක වෙන්නෙ උබට කෙල්ල එක්ක ගතකරන්න time එක ඕනි තරම් තියන නිසා.. ඕනිම දෙයක් හොදට ලැබෙනකොට ඒකෙ වටිනාකම නැති වෙනව බන්..

    මම ඒක හොදටම දන්නව මචන්.. මගෙ affair එකට අවුරුදු 5යි මචන්.. මම කෙල්ලව meet වෙන්නෙ මාසෙට දවස් දෙකක් විතර.. ඒකත් පැය බාගයක් වගේ තමයි ඉන්නෙ මචන්.. ඉස්සර නිතරම සතියට දවස් දෙකක් වගේ meet උනා, එහෙම අවුරුදු දෙකක් වගේ යනකොට meet වෙන එක සාමාන්‍ය දෙයක් උනා , එතකොට ගානක් නැති වෙනව බන්.. එහෙම උනාම අගයක් නැතුව යනව බන්.. :)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අමාරුවෙන් කට්ට කාලා ටෝක් කරලා කෙල්ලගේ කටින් කැමති කියලා අහගන්න එක තමයි බං ආතල්ම
    ඊටපස්සේ ඒක නෑ මොකද කෙල්ල කැමති වෙලා ඉවරයි කාලයක් යද්දී ඔහොම වෙනවා. ඊටපස්සේ වෙන කෙල්ලෙක් එක්ක කතා කරන එක තමන්ගේ කෙල්ල එක්ක කතා කරනවට වඩා ආතල් වෙනවා....
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    උඹ කෙල්ල එක්ක සෙක්ස් කළා නේද? බඳින්න කලින් සෙක්ස් කරන්න එපා කියන්නේ ඕක තමයි.

    that's true.... don't do it befor marriage.....

    talking with own experience...

    :yes::yes::yes::yes::yes::yes: