තමන්ගේ ජීවිතේට වඩා ෆෝන් එක ලොකු වුනාම...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,082
    1
    61,263
    113
    Mother Earth
    උඹ විස්වාස කරනවාද පෝන් එක මුනට වට්ටගෙන ඇහැ මෙහෙක් කරන් කී දෙනෙක් එනවාද කියලා. නි⁣දාගන්න ටිකට හරියකට නිදාගන්නිල්ලාකෝ. ඕක ඔබන්න ඕනාද නින්ද යනකං.
    ඒ කියන්නේ උබ ආයුර්වේද වෙදෙක්. 🙂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔය ගොන් වැඩේ කරලා, එක පාරක් ලේ ඔක්කොම වතුර වුණා.... දැන් අවුරුදු 7,8 කින් කෝච්චියකට නැගල නෑ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,082
    1
    61,263
    113
    Mother Earth
    උඹ හොද එකා බං. මං ආදරෙයි බොට.
    මුකුත් කියන්න හිත නැ.
    ඔයාව තරහ අවුස්සන්න කිව්වෙ. 😊 වැඩේ හරි ගියේ නෑ. 🤷‍♂️

    ඔය ගොන් වැඩේ කරලා, එක පාරක් ලේ ඔක්කොම වතුර වුණා.... දැන් අවුරුදු 7,8 කින් කෝච්චියකට නැගල නෑ...
    අපෝ වැඩක් නෑ කියලා. මම ඇස් දෙකටම දැකලා තියෙනවා මනුස්සයෙක් platform එක අස්සට වැටෙනවා. මම නම් බලන්න ගියෙත් නෑ. කකුලක් කැඩිලා. සමහර හරක් ඉන්නවා. බන් කෝච්චිය නවත්තන්න කලින් නැගලා සීට් අල්ලගන්න උන්. අන්තිමට සීට් එකක් අල්ලන්න ගිහින් ජීවිත කාලෙටම සීට් එකක වාඩි වෙලා තමයි ඉන්න වෙන්නෙ. මෝඩ මිනිස්සු බන්. කිසිම චාරයක් නැති. 🤷‍♂️
    ------ Post added on Nov 7, 2024 at 9:28 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පෙර පිනක් පල දීලා, පුරුදු නැත්නම් ජීවිතේට ඔහොම එල්ලෙන්න try කරන්න හොද නෑ, පට්ට risky. කෙල්ලොන්ට නම් කොහොමත් බෑ.
    මරදාන ස්ටේශන් එකේ මම ඕනතරම් දැකල තියනව ට්‍රෙන් එක නවත්තන්න කලින් කැම්පස් කෙල්ලො ඔහොම එල්ලෙනව ගිහින්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මරදාන ස්ටේශන් එකේ මම ඕනතරම් දැකල තියනව ට්‍රෙන් එක නවත්තන්න කලින් කැම්පස් කෙල්ලො ඔහොම එල්ලෙනව ගිහින්
    නවත්තන කොට නෙවෙයි මම කිව්වේ, කෝච්චිය අද්දන කොට. office time ඉවර උනාට පස්සේ මරදානේ සිට් අල්ලගන්න දෙන ගේම දැක්කම නම් සසර කළකිරෙනවා.