Heshan umbata balanna dewal nedda
මම මේ දවස්වල 2005ට කලින් ගිය කොපි කඩේ කොටස් ටික බලනවා.
Heshan umbata balanna dewal nedda
ඒ කියන්නේ උබ ආයුර්වේද වෙදෙක්.උඹ විස්වාස කරනවාද පෝන් එක මුනට වට්ටගෙන ඇහැ මෙහෙක් කරන් කී දෙනෙක් එනවාද කියලා. නිදාගන්න ටිකට හරියකට නිදාගන්නිල්ලාකෝ. ඕක ඔබන්න ඕනාද නින්ද යනකං.
උඹ හොද එකා බං. මං ආදරෙයි බොට.ඒ කියන්නේ උබ ආයුර්වේද වෙදෙක්.![]()
ඔයාව තරහ අවුස්සන්න කිව්වෙ.උඹ හොද එකා බං. මං ආදරෙයි බොට.
මුකුත් කියන්න හිත නැ.
අපෝ වැඩක් නෑ කියලා. මම ඇස් දෙකටම දැකලා තියෙනවා මනුස්සයෙක් platform එක අස්සට වැටෙනවා. මම නම් බලන්න ගියෙත් නෑ. කකුලක් කැඩිලා. සමහර හරක් ඉන්නවා. බන් කෝච්චිය නවත්තන්න කලින් නැගලා සීට් අල්ලගන්න උන්. අන්තිමට සීට් එකක් අල්ලන්න ගිහින් ජීවිත කාලෙටම සීට් එකක වාඩි වෙලා තමයි ඉන්න වෙන්නෙ. මෝඩ මිනිස්සු බන්. කිසිම චාරයක් නැති.ඔය ගොන් වැඩේ කරලා, එක පාරක් ලේ ඔක්කොම වතුර වුණා.... දැන් අවුරුදු 7,8 කින් කෝච්චියකට නැගල නෑ...
සිරි ලංකාව අමතක උනාදඉන්දියාවේ විතරයි.

මරදාන ස්ටේශන් එකේ මම ඕනතරම් දැකල තියනව ට්‍රෙන් එක නවත්තන්න කලින් කැම්පස් කෙල්ලො ඔහොම එල්ලෙනව ගිහින්පෙර පිනක් පල දීලා, පුරුදු නැත්නම් ජීවිතේට ඔහොම එල්ලෙන්න try කරන්න හොද නෑ, පට්ට risky. කෙල්ලොන්ට නම් කොහොමත් බෑ.
නවත්තන කොට නෙවෙයි මම කිව්වේ, කෝච්චිය අද්දන කොට. office time ඉවර උනාට පස්සේ මරදානේ සිට් අල්ලගන්න දෙන ගේම දැක්කම නම් සසර කළකිරෙනවා.මරදාන ස්ටේශන් එකේ මම ඕනතරම් දැකල තියනව ට්‍රෙන් එක නවත්තන්න කලින් කැම්පස් කෙල්ලො ඔහොම එල්ලෙනව ගිහින්
එක අතක ෆෝන් ඒකත් අල්ලගෙන කෝච්චියට නගින්න යන්නේ. පුදුම මෝඩ ගෑනියෙක්..