තමන්ගේ පරම්පරාව ගැන දැන ගන්නේ කොහොමද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොයාගෙන යනකොට තමන් අකමැති දේවල් දැනගන්න ලැබෙන්න පුලුවන්
    ගොඩක් උන් ඕම හොයන්නෙ රදල පෙළපතකට අයිති කෙනෙක් වත්ද කියලා ආසාවෙන්,

    හොයද්දි ආච්චි වටේ ගිහින් , සීයා බේබද්දෙක් ගෑණූ රේප් කරලා කියලා දැනගන්න ලැබෙන්නෙ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබ ටෝයියෙක් නම් ,
    උබේ පරම් පාර වෙනම
    *කසිප්පු විකනපු
    *හොර කම් කරපු
    *අනුන්ගේ දේවල් ගත්තු පරම්පරාවක් ,

    උබ JVP කාරයෙක් නම් ,
    *මිනි මරපු
    *හැම දේකම අඩුවක් දකින
    *මොංගල් පරම්පරාවක් ,

    තව ටිකකින් සෙට් එක ඇවිත් මේක ඔප්පු කරයි
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    hodama widiya thamayi paramparika idam wala oppu / paththirippu ekin eka udata udata balagena yana eka. ewagen hoya ganna puluwan. DNA test website ewalin nam lankawe wage ratawala backtrace karanna amaruyi, unge database eke lankawe ayage ewa adu nisa.