තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Good one bro

    මචං මටත් එහෙම අය ඉදලත් තියෙනව...ඒත් ඒ අද්දැකිමි මෙහෙම share කරගන්න පුලුවන් ඒව නොවෙයි. ඒ තරමිම බොක්කවල්. එයාලගෙ ගෙදරින් උනත් අදටත් මමත් එක්ක යනවයි කිවවොත් ඕනම දිහාවක යවනව. Uni එකෙයි.. office එකෙයි අදටත් ඉන්නව. ඒ බැදිම සහ ව්ස්වාසය කියන්නෙ පටිටම දෙයක්. මම කියන ඔනම දෙයක් කරනව ඒ වගේම තමා මමත්.
    ------ Post added on Jul 22, 2021 at 3:13 AM
    Api kauruwath nam danne nane ubalage. Kiyapan wiatare 😋
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Trip ekak gihilla (camping) bestita bade amaruwak hadila loose motion wela doctor langata ekkan gihin beheth aran mata sapocitory eka danna una kiyahan ko re... 2015 di une. hena jaramare danna kiyala.
    mata lajjawe baha
    passe damma kohoma hari... jangiya pahath karala hilata thiyala angillen ebuwa.
    sapocitory eka thada karagena vinadi 5 k inna one kiyala umbe chu jurulla athulata danan thibbe ban
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ වැඩ කරපු තැන මගේ සෙක්ෂන් එකේ කොල්ලෙක්ට හිටිය PM කරපු බෙස්ටියෙක්. බෙස්ටිට කොල්ලෙකුත් හිටිය. අපේ කොල්ලනම් එළ බුවා. බෙස්ටි අපේ එකා එක්කමයි නිතරම කොහේ ගියත්. එකිගේ කොල්ලත් මූව දන්නව.
    ඕන් එක කරුමක්කාර දවසක මගෙ වයිපරේ මං වැඩට යනකොට කෝල් කරල කිව්ව ටක්ගාල අහවලාගේ FB එක බලන්න කියල. මං කිව්ව දැන් බැහැ කියල මං නිකා හිටිය.
    ඔෆිස් එකට ගිහින් විනාඩි 30වගේ යනකොට ඔෆිස් එකේ උන් කනු කුනු ගාන්න ගත්ත. තව විනාඩි 15 වගේ යනකොට ඔෆිස් එකේ ෆේස්බුක් බ්ලොක් කරා.
    මෙන්න වෙලා තියෙන වැඩේ. බෙස්ටි කෙල්ලට පොඩ්ඩක් විසේ. තව ඒකිට බඳින්න හිටපු කොල්ල මදි වගේ සීන් එකක් තිබිල තියෙන්නෙ. සෝ... මේකි කොට්ටක් පැනල අපේ කොල්ල එක්ක. ගිහින් තියෙන්නෙත් ලොකුම හෝටලේකට වැඩි පරිස්සමට. ඒ කාලේ කෙල්ල ගත්ත nokia 5800 එකක් ඔය phone එක ආපු දවස් වල. ඉතින් මේකි දකින හැම මුං ඇටේම ෆොටෝ ගහනව ඔය කාලේ.
    බඳින්න හිටපු එකා ටෙක්නිකල් සයිඩ් වැඩ්ඩ. පොර කොහොමහරි මේකිගේ phone එකේ ෆොටෝ delete කරපුව හොයාගෙන.
    දැන් තමයි ලස්සනම වැඩේ. මූ තමයි මං දැකපු කැරිම ගේමක් දුන්නෙ. පොර සද්ද නැතුව ඉඳල. අරුන් දෙන්න හොටෙල් එකේ ගහපු ෆොටෝ වලින් අසබ්‍ය නොවන ෆොටෝ වගයක් caption එක්ක upload කරල කෙල්ලගෙ FB account එකෙන්ම. පට්ට caption තිබ්බෙ. ඊට පස්සෙ මූ කෙල්ලගෙ FB පාස්වර්ඩ් ඒකයි email පාස්වර්ඩ් ඒකයි වෙනස් කරල. ඒ දවස් වල two way authentification රෙද්දවල් නැහැ.
    වැඩේ කරල තියෙන්නෙත් කෙල්ල වැඩට drive කරන සහ අපේ mother company eke රටේ උන් ඔන්ලයින් ඉන්න time වින්ඩොව් එකක. කෙල්ල internal it team eke එකෙක්ට කතා කරල අඬල FB වහල තියෙන්නෙ ඔෆිස් එකේ.
    අපේ නෝන screenshot අරන් තිබ්බ. අපේ උන් ගොඩක් දැකල තිබ්බේ නැහැ. මං දුන්නෙත් නැහැ. බෙස්ට and බෙස්ටි දැන් බැඳලා ඉතා සන්තෝසෙන් ඉතා ඉහල පඩි අරන් ඉන්නෝ. අයින් කරෙත් නැහැ company එකෙන්.
    ඔන්න ඔහොමයි බෙස්ටිට සෙල්ලන් දාන්න ගියපු එකෙක්ට වුනේ 😁.
    ube gani thamayi gani. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hackerj

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    best friend nam newe close friend nam idala tiyenawa
    eth mata jeevitheta ehema ganiyek ta kellekta hukanna one kiala asawak awilla naha

    ehama una eka mage wasanawa.. prashna adui

    love nathuwa sex karanna baha wage ekak tiyenawa mata.. ehema set wenne na... komath anduranne nathi kenek ekka lesiyen katha karanneth naha mama.. ee mage hati...
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කෑල්ලට ලෙඩක් හැදිලා ඔයාට එහෙම වෙලාම නැද්ද බලන්න දාන්න බැරිද photo එකක් step (01)

    මගේ besti ඉන්නේ අපේ ගෙදරට ගෙවල් තුනක් එහා පැත්තෙ..
    🤣
    අපේ පැත්තේ තියේ මරණාධාර සමිතියක්... (බොරුවට මරණාධාර කියන්නේ... හැමදාම අපි trip යන්න සංවිධානය කරන්නේ ඒකෙන්.
    😅
    )
    sarayak trip එකක් ගිය අපි පොළොන්නරුව අනුරාධපුර ඔය පැත්තේ... දවස් දෙකක එකක්.... ඉතින් ඔහොම වැදගෙන ගිහිල්ලා අන්තිමට නැවැත්තුවා වැවක නාන්න... ඉතින් naddi දන්නවානේ.... arahen mirikai මෙහෙන් අල්ලයි.. ඔහොම තමයි... එපා අනේ එපා අනේ.. අම්මට කියනවා... .. කිය කියා ඉඳලා අන්තිමට මොකුත් කියන එක නැවැත්තුවා.....මට ඉතින් තේරුණා රන් තිලකා මෝදු වෙලා ඉන්නේ කියලා.....
    🤣

    passe එදා රෑ චැට් කරද්දී මන් ඔය මාතෘකාවට enter උනා..... මොනාද අනේ ඔයා කියන්නෙ...... ලැජ්ජා නැද්ද.... අපෝ.... ඊයා.... ඔහොම තමයි.
    😂
    ටික දවසක් chat කරලා කරලා.... whatsapp sticker දෙයියන්ගේ හා හාන්පොබ්,y master පිහිටෙන් (කාල් මොරවල) ඉල්ලා ගත්තා...... තාම තියේ... one නම්..
    🤣
    🤣

    ලස්සනට කතා කියන්න දන්නේ නැහැ ඉතින්... හැබයි ඇත්ත.. ඈ..."ආදරෙ ට උම්මා දෙන එකීට වඩා යාලුකමට කුක්කු දෙන එකී වටිනවා "යන්න මුලින් මනාව අවබෝද කර දෙන්න
    😁

    ------ Post added on Aug 17, 2021 at 9:40 AM
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    adama yanna ona samithiya paththe.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ලංකාවේ වැඩ කරපු තැන මගේ සෙක්ෂන් එකේ කොල්ලෙක්ට හිටිය PM කරපු බෙස්ටියෙක්. බෙස්ටිට කොල්ලෙකුත් හිටිය. අපේ කොල්ලනම් එළ බුවා. බෙස්ටි අපේ එකා එක්කමයි නිතරම කොහේ ගියත්. එකිගේ කොල්ලත් මූව දන්නව.
    ඕන් එක කරුමක්කාර දවසක මගෙ වයිපරේ මං වැඩට යනකොට කෝල් කරල කිව්ව ටක්ගාල අහවලාගේ FB එක බලන්න කියල. මං කිව්ව දැන් බැහැ කියල මං නිකා හිටිය.
    ඔෆිස් එකට ගිහින් විනාඩි 30වගේ යනකොට ඔෆිස් එකේ උන් කනු කුනු ගාන්න ගත්ත. තව විනාඩි 15 වගේ යනකොට ඔෆිස් එකේ ෆේස්බුක් බ්ලොක් කරා.
    මෙන්න වෙලා තියෙන වැඩේ. බෙස්ටි කෙල්ලට පොඩ්ඩක් විසේ. තව ඒකිට බඳින්න හිටපු කොල්ල මදි වගේ සීන් එකක් තිබිල තියෙන්නෙ. සෝ... මේකි කොට්ටක් පැනල අපේ කොල්ල එක්ක. ගිහින් තියෙන්නෙත් ලොකුම හෝටලේකට වැඩි පරිස්සමට. ඒ කාලේ කෙල්ල ගත්ත nokia 5800 එකක් ඔය phone එක ආපු දවස් වල. ඉතින් මේකි දකින හැම මුං ඇටේම ෆොටෝ ගහනව ඔය කාලේ.
    බඳින්න හිටපු එකා ටෙක්නිකල් සයිඩ් වැඩ්ඩ. පොර කොහොමහරි මේකිගේ phone එකේ ෆොටෝ delete කරපුව හොයාගෙන.
    දැන් තමයි ලස්සනම වැඩේ. මූ තමයි මං දැකපු කැරිම ගේමක් දුන්නෙ. පොර සද්ද නැතුව ඉඳල. අරුන් දෙන්න හොටෙල් එකේ ගහපු ෆොටෝ වලින් අසබ්‍ය නොවන ෆොටෝ වගයක් caption එක්ක upload කරල කෙල්ලගෙ FB account එකෙන්ම. පට්ට caption තිබ්බෙ. ඊට පස්සෙ මූ කෙල්ලගෙ FB පාස්වර්ඩ් ඒකයි email පාස්වර්ඩ් ඒකයි වෙනස් කරල. ඒ දවස් වල two way authentification රෙද්දවල් නැහැ.
    වැඩේ කරල තියෙන්නෙත් කෙල්ල වැඩට drive කරන සහ අපේ mother company eke රටේ උන් ඔන්ලයින් ඉන්න time වින්ඩොව් එකක. කෙල්ල internal it team eke එකෙක්ට කතා කරල අඬල FB වහල තියෙන්නෙ ඔෆිස් එකේ.
    අපේ නෝන screenshot අරන් තිබ්බ. අපේ උන් ගොඩක් දැකල තිබ්බේ නැහැ. මං දුන්නෙත් නැහැ. බෙස්ට and බෙස්ටි දැන් බැඳලා ඉතා සන්තෝසෙන් ඉතා ඉහල පඩි අරන් ඉන්නෝ. අයින් කරෙත් නැහැ company එකෙන්.
    ඔන්න ඔහොමයි බෙස්ටිට සෙල්ලන් දාන්න ගියපු එකෙක්ට වුනේ 😁.
    Eyala karana job monawada machan?

    Dennage designation monawada ?
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Eyala karana job monawada machan?

    Dennage designation monawada ?
    Eewa hoyanna epa bun dan. Unta lamainuth innawa. Man samahara wisthara damme naha ahuwena nisa. Oonanam hewwoth hoyaganna puluwan.. mokada lankawa podi place ekakne. Dan itin wadak nahane needa?

    එක කාලෙක මං වැඩ කරා මහානාමේ ළඟ තිබ්බ කොම්පැනි එකක. උදව් ඉඳන් යටටම හිටියෙ ආතල් පොරවල්. කෙල්ලො ගන්නෙ ස්පෝර්ට්ස් සහ public profile එක බලල මිසක් qualifications බලල නෙවේ.
    ඔන්න දවසක් මං hr ලොක්කිව වෙන වැඩකට හම්බවෙලා පැණි හලාගෙන ඉන්නකොට ඒකිට කෝල් එකක් ආව ලොකුම ලොක්කගෙන්. මේකි යේස් xxx නො xxx කියනව දාඩිය පෙරාගෙන.
    මං එතනින් ආව.
    ටිකකින් ගිහින් ඇහුව coffee එකක් එහෙම අරන් ගිහින් මොකෝ වෙලා තියෙන්නෙ කියල. අරකි කියනවා මොකද තමයි ₹₹₹.. මේ මගෙ මෙහා පැත්තේ ඉන්න fkin idiot(පුටුව හිස්), ලෝක ලෙඩක් දාගෙන. මටත් ගොඩ දාන්න බැරි එකක් කියල.
    අපේ ලොක්කට ප්‍රදාන හොටෙල් එකක රූම් එකක් අවුරුද්දෙම බූක් කරල තියෙන්නෙ. ඒක එක එක වැඩ වලට පාවිච්චි වෙනව. Chairman රට යන්න වෙලා හදිස්සියෙ තව managerla දෙන්නෙක් එක්ක room එකට ගිහින් discussion එකක් ඉවර වෙලා පොඩ්ඩක් බොන්න පොර යන්න කලින්. යනකොට train එකේ එකට යන බත් එක බෙදන් කන බොක්කේ ෆිට් වගේ ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි room එකේ ඉඳල. කොල්ලට access තියෙනව කාමරේට. පොර තමයි ලොක්කගෙ confidential documents ගෙනියන අයගෙන් එක්කෙනෙක් HR එකේ. පොර කෙල්ලව වෙනම ගෙන්නගෙන. ලොක්ක යනකොට රන් ඩිංග කටේ කියල අර ගෑනි කඩ්ඩෙන්ම කිව්ව. මොනව කරන්නද.. කෙල්ලව එහෙම්මම ගෙදර. මං යනකොට hr ලොක්කි ලියුම් ගහනව අස්කරපු එකීට. කොල්ල තියාගත්ත ලොක්කාගෙ හොර දන්න නිසා. ටික වෙලාවකින් මීටින්ග් එකක් තියල කිව්ව ආතල් ගත්තට කමක් නැහැ company property වල එපා කියල.
    මාස දෙකක් ගියේ නැහැ අරූව අයින් කරා. බලනකොට පොර ඔෆිස් වෙලාවෙ ලොකුම ලොක්කගෙ හොර ෂොට් එක ඇදල අර කෙල්ල අස් කරපු මලට. ඒපාරනම් පොර ගෙදර 😐.
    ------ Post added on Aug 23, 2021 at 2:32 PM
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    Eewa hoyanna epa bun dan. Unta lamainuth innawa. Man samahara wisthara damme naha ahuwena nisa. Oonanam hewwoth hoyaganna puluwan.. mokada lankawa podi place ekakne. Dan itin wadak nahane needa?

    එක කාලෙක මං වැඩ කරා මහානාමේ ළඟ තිබ්බ කොම්පැනි එකක. උදව් ඉඳන් යටටම හිටියෙ ආතල් පොරවල්. කෙල්ලො ගන්නෙ ස්පෝර්ට්ස් සහ public profile එක බලල මිසක් qualifications බලල නෙවේ.
    ඔන්න දවසක් මං hr ලොක්කිව වෙන වැඩකට හම්බවෙලා පැණි හලාගෙන ඉන්නකොට ඒකිට කෝල් එකක් ආව ලොකුම ලොක්කගෙන්. මේකි යේස් xxx නො xxx කියනව දාඩිය පෙරාගෙන.
    මං එතනින් ආව.
    ටිකකින් ගිහින් ඇහුව coffee එකක් එහෙම අරන් ගිහින් මොකෝ වෙලා තියෙන්නෙ කියල. අරකි කියනවා මොකද තමයි ₹₹₹.. මේ මගෙ මෙහා පැත්තේ ඉන්න fkin idiot(පුටුව හිස්), ලෝක ලෙඩක් දාගෙන. මටත් ගොඩ දාන්න බැරි එකක් කියල.
    අපේ ලොක්කට ප්‍රදාන හොටෙල් එකක රූම් එකක් අවුරුද්දෙම බූක් කරල තියෙන්නෙ. ඒක එක එක වැඩ වලට පාවිච්චි වෙනව. Chairman රට යන්න වෙලා හදිස්සියෙ තව managerla දෙන්නෙක් එක්ක room එකට ගිහින් discussion එකක් ඉවර වෙලා පොඩ්ඩක් බොන්න පොර යන්න කලින්. යනකොට train එකේ එකට යන බත් එක බෙදන් කන බොක්කේ ෆිට් වගේ ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි room එකේ ඉඳල. කොල්ලට access තියෙනව කාමරේට. පොර තමයි ලොක්කගෙ confidential documents ගෙනියන අයගෙන් එක්කෙනෙක් HR එකේ. පොර කෙල්ලව වෙනම ගෙන්නගෙන. ලොක්ක client එක්ක යනකොට රන් ඩිංග කටේ කියල අර ගෑනි කඩ්ඩෙන්ම කිව්ව. මොනව කරන්නද.. කෙල්ලව එහෙම්මම ගෙදර. මං යනකොට hr ලොක්කි ලියුම් ගහනව අස්කරපු එකීට. කොල්ල තියාගත්ත ලොක්කාගෙ හොර දන්න නිසා. ටික වෙලාවකින් මීටින්ග් එකක් තියල කිව්ව ආතල් ගත්තට කමක් නැහැ company property වල එපා කියල.
    මාස දෙකක් ගියේ නැහැ අරූව අයින් කරා. බලනකොට පොර ඔෆිස් වෙලාවෙ ලොකුම ලොක්කගෙ හොර ෂොට් එක ඇදල අර කෙල්ල අස් කරපු මලට. ඒපාරනම් පොර ගෙදර 😐.
    ------ Post added on Aug 23, 2021 at 2:32 PM

    උබට තාම රස්සාවක් සෙට් උනේ නැද්ද?
     
    ehema hoyanna beha...eka nisa a dennage Designations kiyanna
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Athal eka ganna da ethakota meka damme? Boruwakda kiwwe umba ?
    උඹත් අමුතුම ඩයල් එකක් නෙහ්. එල එල 😄. දැන් පොඩි උන් එක්ක පැටලෙන්නෙ නැහැ බං. පරණ සිද්දියක් කියල ආතල් එකේ ඉන්නව මිසක්.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    උඹත් අමුතුම ඩයල් එකක් නෙහ්. එල එල 😄. දැන් පොඩි උන් එක්ක පැටලෙන්නෙ නැහැ බං. පරණ සිද්දියක් කියල ආතල් එකේ ඉන්නව මිසක්.
    We will be pleased if you can mention the designations of them