beela mukuth hari unoth arenna uba kiyana eka sahathika attaහිටියා \දෑන් නැහැ හැබැයි කරලත් නැහැ
උඹ කියන මගුල හරි සංකීර්ණයි
ඒ කිව්වේ ෆුල් ෆ්රෙන්ඩ්ස්හිප් එකක ඉන්න දෙන්නෙක් අතර සෙක්ස් කරන්න තරම් මනස වෙනස් වෙන්න ලොකු සිතිවිලි පෙරලියක් වෙන්න ඕනේ.මහා දෙයක් වගේ නොවුනට එක එහෙම තමා
ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ නම් ඉන්න පුළුවන් ඕන එකෙක්ට එත් තමන්ගේ සහෝදරියෙක් වගේ උබ හා සමානව පිස්සු කෙල කෙල ඉන්න කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතන එක අජපල්
මොකක් හරි හේතුවක් හින්ද හිතුනත් හරි අවුල් එක මටනම් කැමත්තෙන් වුනත්
ඒ සමහරවිට මම යාළුකම අතරට සෙක්ස් කියන ඩේ දාගන්න කැමති නැති එකෙක් හින්ද වෙන්න පුළුවන්
හැබයි යාලුකමයි ඔකෙෂනලි සෙක්ස් කරන එකයි දෙකම කරන් යන එව්වොත් ඉන්නවා
නාකියෙක් නේ. දැන් කොටු පනින් නැද්දඑයාවම තමා බැන්දේ.බැඳලත් දැන් දශක තුනකට කිට්ටුයි
hora ganiyek nadda ?එයාවම තමා බැන්දේ.බැඳලත් දැන් දශක තුනකට කිට්ටුයි
උඹ ලයිෆ් එක අදුනනවද දන්නේ නෑ.හොර කන් කරන්න එපා කියල සර්ට,මහින්දට,රනිල්ට බනින උන්ම හොර වැඩ කර කර බයේ ජීවත් වෙනවා.hora ganiyek nadda ?
enjoy karapan life eka