තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බෙට්ට එක්ක සෙල්ලම් දාන වෙන කවුද ඉන්නෙ මේකේ?
    විස්තර කියාගෙන යන්න.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    1642310127147.png
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හිටියා \දෑන් නැහැ හැබැයි කරලත් නැහැ
    උඹ කියන මගුල හරි සංකීර්ණයි

    ඒ කිව්වේ ෆුල් ෆ්රෙන්ඩ්ස්හිප් එකක ඉන්න දෙන්නෙක් අතර සෙක්ස් කරන්න තරම් මනස වෙනස් වෙන්න ලොකු සිතිවිලි පෙරලියක් වෙන්න ඕනේ.මහා දෙයක් වගේ නොවුනට එක එහෙම තමා
    ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ නම් ඉන්න පුළුවන් ඕන එකෙක්ට එත් තමන්ගේ සහෝදරියෙක් වගේ උබ හා සමානව පිස්සු කෙල කෙල ඉන්න කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතන එක අජපල්
    මොකක් හරි හේතුවක් හින්ද හිතුනත් හරි අවුල් එක මටනම් කැමත්තෙන් වුනත්
    ඒ සමහරවිට මම යාළුකම අතරට සෙක්ස් කියන ඩේ දාගන්න කැමති නැති එකෙක් හින්ද වෙන්න පුළුවන්
    හැබයි යාලුකමයි ඔකෙෂනලි සෙක්ස් කරන එකයි දෙකම කරන් යන එව්වොත් ඉන්නවා
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars

    beela mukuth hari unoth arenna uba kiyana eka sahathika atta
     
    • Like
    Reactions: AlphaVille

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    hora ganiyek nadda ?
    enjoy karapan life eka
    උඹ ලයිෆ් එක අදුනනවද දන්නේ නෑ.හොර කන් කරන්න එපා කියල සර්ට,මහින්දට,රනිල්ට බනින උන්ම හොර වැඩ කර කර බයේ ජීවත් වෙනවා. :ROFLMAO: සතුටින් ඉන්නවා කියන්නේ බයේ ජීවත් වෙන එක නෙමේ.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මටත් හිටියා බෙස්ටියෙක් කාලයක්.......එයාගෙ හැම දේම වගේ මට කියනවා වගේම මගෙත් හැම දෙයක්ම වගේ එයාට කිව්වා..... අපි දෙන්නගෙ රහස් තිබුනෙම නැති තරම්.....
    දැන් එයත් බැඳලා, මමත් බැඳලා.....
    දැන් එච්චර ලොකු මේවා එකක් නෑ ඉතිං.....
    ඉඳලා හිටලා කෝල් කරලා පැයක් දෙකක් කතා කරනවා...... ඉඳ හිට මැසේජ් කරනවා විතරයි......
    හැබැයි ඒ යාලුකම තාමත් එහෙමයි....