ගනන් ගන්න එපා බන්.. හිරු ගොස්සිප් එක උන්ගෙ views වැඩි කරගන්න බොරු ටිකකුත් දාල දෙනව බන්..
උසාවියෙන් ඔහොම කියන්නේ කට්ටිය ටවුන් එකට මිනිය අරන් ඇවිත් කලබල කරයි කියල හිතල බන්..

දන්නවනෙ ඉතින් ලන්කාවේ කට්ටිය ගෙන.. හොදට බීලා ආවට පස්සෙ පාරෙ යන වාහන ටිකකටත් ගහල, හවස් වෙනකන් පාරත් වහගෙන ඉදල රෑ වෙල ආපහු යයි බන්..