තමන්ගේ මිනිහගේ මරණේ ගිනියන රිය පෙරහැරේ ය&#3505

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගනන් ගන්න එපා බන්.. හිරු ගොස්සිප් එක උන්ගෙ views වැඩි කරගන්න බොරු ටිකකුත් දාල දෙනව බන්..

    උසාවියෙන් ඔහොම කියන්නේ කට්ටිය ටවුන් එකට මිනිය අරන් ඇවිත් කලබල කරයි කියල හිතල බන්.. :rofl::rofl:

    දන්නවනෙ ඉතින් ලන්කාවේ කට්ටිය ගෙන.. හොදට බීලා ආවට පස්සෙ පාරෙ යන වාහන ටිකකටත් ගහල, හවස් වෙනකන් පාරත් වහගෙන ඉදල රෑ වෙල ආපහු යයි බන්.. :D:D :P:P
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    bump. . .
    Sri Lanak must against with this kind of unfair situations. I don't no, still politicians are talking about war crimes but nobody wants to build a better interface to get actions to solve weakness in law.

    until we get in to a solution,the coming generations will also face this kind of situations...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. උඹම කියනවා වගේ අපි මෙතන තීරණය දෙන්න හේතු වෙච්ච කරුණු කාරණා 100% දන්නේ නෑ. ඒක හින්ද තීරණේ හරිද වැරදිද කියන්න අපිට බෑ. එහෙම කියනවනම් අපි තමයි කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව තීන්දු දෙන්නේ, අධිකරණය නෙවේ :yes:

    2. අපිට මනුස්සකමින් හිතපුවහම "අනේ පවු" කියල හිතෙන හැමදෙයක්ම මානව හිමිකමක් නෙවේ. ව්‍යවස්ථාවෙන් අර්ථ දක්වල තියෙන සීමිත මානව හිමිකම් ටික ඇතුලට කොහොම හරි වට්ටගන්න පුලුවන්නම් විතරයි ඒක නීතිය ඉදිරියේ මානව හිමිකමක් වෙන්නේ :)

    3. ඒ සමහර මානව හිමිකම් උනත් "මහජන සාමය රැකීම" වගේ දේවල් වෙනුවෙන් සීමා කරන්න පුළුවන් සමහර අවස්තාවලදී :(

    4. මටත් හිතෙන්නේ මේක gossip කාරයෝ හිතාමතාම හෝ වැරදිලා කෙලපු පිස්සුවක් :yes: