Questions තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113

    තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා සපුරනවානම් upgrade කිරීම ගැන උබල මොකද කියන්නේ ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා සපුරනවානම් upgrade කිරීම ගැන උබල මොකද කියන්නේ ?
    ගොඩක් පරන එකක්නම්, හොඳ එකක් ගන්න පුලුවන්නම් ගනින්. මාත් අලුත් එකක් ගන්නවද නැද්ද කියලා හිත හිත ඉන්නෙ. මටනම් එක අතක බැලුවාම downgrade එකක් වාහන මොඩල් එක බැලුවාම
     
    • Like
    Reactions: dilan_randika

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වෙන කරන්න critical දෙයක් නැත්තං ඉතිං upgrade කරගනින්
    මොකෝ අවුරුදු 500 ක් විතර ජීවත් වෙන්නෙ නෑනේ, වයසට ගිහින් හොඳ වාහන අරගෙන වැඩකුත් නෑ
    සල්ලි වල අවුලක් නැත්තං හොද එකක් අරං පැදලා ඒ ආතල් එක ගනින්

    ලොජිකලි හිතුවම දැනට තියන එකෙන් වැඩේ වෙනවා නං වෙන එකකට යන්න ඕන නැහැ, හැම මගුලම එහෙම හිතලා හරින්නෙ නැහැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    එහෙනම් ඉතින් ඒ සල්ලි ටික මොකක් හරි වෙන අයෝජනේකට යොදවන්න. වාහන ගන්නවා කියන්නේ වගකීමක් මිසක් ආයෝජනයක් නෙවෙයිනේ.
     
    • Like
    Reactions: dilan_randika

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    රෙපෙයාර් කරන ෆරීක්වන්සි එක ගැනයි. තෙල් වියදම සහ සැප පහසුව ගැනත් බලන්න. මොකද Point A to Point B යන්න නම් ලකඩං LH30යකටත් පුළුවන්, අවශ්‍යතාව සැපිරෙනවා. ඒත් ඒක හැසල් ෆරී රයිඩ් එකක්වත්. හරියට බැළුවොත් අඩු වියදමක් වත් නෙමෙයි, අළුත් එව්රියක් ගත්තොත් සමහර විත ඒ මිනිහට අරකට වඩා ලාබයක් වෙන්න පුළුවන්

    මම දැන් ගෙදර පදින්නෙ ඉන්දියන් 1000`cc Estilo මැනුවල් එකක්. දැනට කිසිම ගැටළුවක් නෑ අවශ්‍යතා ඔක්කොම සැපිරෙනවා, තෙල් වියදම පාට්ස් වියදම පට්ට පට පට. ඒත් පොඩි එකා ඉස්සර සීට් එකේ යන්නෙ ඉපදුන කාලෙ ඉඳලම අම්මත් එක්ක. දැන් අවුරුදු 2 නිසා ඉඩ මදි සහ ටාසන්ගෙ ළමයෙක් වගේ හැම තැනම නගින්න යන නිසා. මේ අවුරුද්දෙ ඔටෝ පළල වාහනේකට අප්ගරේඩ් වෙන්න වෙනවා මයි. වාහනේ ටූල් එකක් හැටියට සැලකුවාම ඔය ප්‍රශ්නෙට විසඳුමක් එනවා. ස්කෲ ඩ්‍රයිවර් එකක් කියල හිතපන්. පහසුවෙන් ඇණ ගැලවෙනවා නම් කැඩිල නැත්තම් කමක් නෑ. ඒත් උළ මොට්ට නම්. ඇණ වල ඔලු ගෙවෙනවා නම්. අළුතෙන් එන ඇලන් කී ගලවන්න බැරි නම් වැඩක් නෑනෙ?

    පලි : මේ කාලෙ නම් අමාරුයි. ඒත් ඉස්සර වාහන හොඳට මාකට් එකේ තිබ්බ කාලෙ ජෙනරල් රූල් එකක් හැටියට අවුරුද්දකට සැරයක් වාහනේ මාරු කරපු උන් තමයි සැපේ හිටියෙ. එකක් අළුත් එක්ස්පීරියන්ස් එකක්. මේජර් රෙපෙයාර් වලට බෙල්ල තියෙනවා අඩුයි (කොටින්ම ජීවිතේට ටයර් දාපු නැති උන් මම දන්නවා. හොඳ තත්වෙන් ගන්නවා හොඳ තත්වෙන් දෙනවා. දැන් නම් ඒක ෆක් වෙලා තියෙන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පොඩි එකා ඉස්සර සීට් එකේ යන්නෙ ඉපදුන කාලෙ ඉඳලම අම්මත් එක්ක.
    This is very dangerous; use a child seat.

    86C2B98D-A7A4-4F35-A898-4C8F379CCB99_2048x.jpg
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Psiko

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    This is very dangerous; use a child seat.

    86C2B98D-A7A4-4F35-A898-4C8F379CCB99_2048x.jpg
    අපේ ගෑණුන්ට ඕවා තේරුම් කරවනවට වඩා හොදයි බං කට ගලක උලාගන්න එක..... බේබි සීට් එකේ දාපු වෙලාවෙ ඉදලා ලමයට වඩා අම්ම මැරෙන්න හදනවා.
     
    • Wow
    Reactions: Mr Bones

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    වෙන කරන්න critical දෙයක් නැත්තං ඉතිං upgrade කරගනින්
    මොකෝ අවුරුදු 500 ක් විතර ජීවත් වෙන්නෙ නෑනේ, වයසට ගිහින් හොඳ වාහන අරගෙන වැඩකුත් නෑ
    සල්ලි වල අවුලක් නැත්තං හොද එකක් අරං පැදලා ඒ ආතල් එක ගනින්

    ලොජිකලි හිතුවම දැනට තියන එකෙන් වැඩේ වෙනවා නං වෙන එකකට යන්න ඕන නැහැ, හැම මගුලම එහෙම හිතලා හරින්නෙ නැහැ
    man samahara welawata ubage , Kzone ge , sajith XP ge thread and posts balanawa profile ekata gihin.
    ubala kiyana ewa hari godak welawata :yes:
     
    • Love
    • Like
    Reactions: NEMISIS and Gingy