Questions ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    ඉන්න ගේ [Home] මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන්
    එහම් කරපු එවුන් ඉන්නවද
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කාලෙන් කාලෙට ඕව අලුත් වෙන්න ඕන. වාහන වගේ තමයි. නැත්තන් දිරල කඩාගෙන වැටෙන කන් දන්නේ නැහැ.
    මූලික අවශ්‍යතා සපිරුවා කියල මදි.
     
    • Like
    Reactions: dilan_randika

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන්
    එහම් කරපු එවුන් ඉන්නවද
    මුලික අවස්තාව හිසට වහලක්
    නමුත් කාලයක් යනකොට දිරාපත් වෙන එක අඩු කරන්න නම් මෙන්ටෙනන්ස් වලට වියදම් කරන්න ඕනා
    අනික ඔයාට තෝරාගැනීමක් තියනවා, දැන් තියන සල්ලි වලින් කරන දේවල්.
    ඒ දේවල් වලින් කොටසක් වියදම් කලොත් ගෙදර කාලයක් තියාගන්න පුළුවන් වෙයි.
    නැති නම් ගේ රීප්ලේස් කරන්න වෙයි. ඒ නිසා අතවශ්‍ය මේන්ටේන් බලලා කරන්න. මොඩිෆිකේෂන් අත හරින්න ඕනා නම්
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    932
    686
    93
    ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන්
    එහම් කරපු එවුන් ඉන්නවද
    therune na. ඉන්න kiwwe ara inno ganada (age hadenne, ara ellila thiyenne mas kallak wage?) nathnam? mokak hari brand ekakda?
     
    • Love
    Reactions: dilan_randika

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පදිංචි වෙලා ඉන්න ගෙදර කාලයක් ඉන්නකොට තියෙන අඩුපාඩු පේන්නේ නැතිව යනවා. පිට කෙනෙක් ආවම උන්ට ඔය අඩුපාඩු හොඳට පේනවා

    ඒ නිසා ගෙදර වෙන කෙනෙකුට ( පිළිවෙලට ඉන්න එකෙක් වෙන්න ඕන) පෙන්නලා අදහස් ගන්න.
     
    • Like
    Reactions: dilan_randika