තමන්ගේ සහකාරිය එක්ස්පීරියන්ස් ලවර් කෙනෙක් වීම ගැන මොකද හිතන්නේ?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මමත් ඔහොම හිතාගෙන හිටියා පොර වගේ. ඒ උනාට experiance/inexperiance එකෙන් කෙල්ලෙක්ගේ හොඳ නරක බලන්ඩ බෑ.
    breakup සීන් වලදී, experianced අය ඒක manage කරගන්නවා inexperianced අයට වඩා අත්දැකීම ඇති නිසා.

    කොහොමහරි experiance/inexperiance නොදැන කාලයක් යන එක හොඳයි කියල හිතෙනවා. experiance කියල දන්නකොට ආදරේට වඩා කාමමට තැනක් ඇවිත් ගූ හැත්තෑවක් වෙන්න බලනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මගේ තියරියත් එකයි බන්. වෙන අය කරපු දේවල් එයාලට තියෙයි දවසක, දැන් උනත් පේනවනේ ආයේ හැරෙන්ඩ කෙනෙක් නැතුව ආව එකෙන්. අපි එකම වැරැද්ද දෙපාරක් කරන්න ඕනේ නැ. අපේ qualities නැති කරගන්න ඕනෙත් නෑ . ඔහොම අය එන්නේ අපේ ජීවිතේට පාඩම් කියල දෙන්න
    ඔව් මචන් ඇත්ත කතාව. අපේ මොකක් හරි කොලිටීස් තියෙන නිසා තමයි ආයේ එන්නේ. මං සල්ලි වියදම් කරා, කෙයාර් කරා හැමතිස්සෙම පවුලෙ කෙනෙක්ටත් වැඩිය, එහෙම කරලත් වටේ ගිහිල්ලා ඇනගෙන ආයෙ එනවා කියන්නෙ ඉතින් මොනවා හරි තේරිලා ඇතිනේ. මේ වගේ වෙලාවක ඩිශිශන් එකක් ගන්නත් බයයි මොකද ඒ ගන්න එක ජීවිත කාලෙටම එෆෙක්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මමත් ඔහොම හිතාගෙන හිටියා පොර වගේ. ඒ උනාට experiance/inexperiance එකෙන් කෙල්ලෙක්ගේ හොඳ නරක බලන්ඩ බෑ.
    breakup සීන් වලදී, experianced අය ඒක manage කරගන්නවා inexperianced අයට වඩා අත්දැකීම ඇති නිසා.

    කොහොමහරි experiance/inexperiance නොදැන කාලයක් යන එක හොඳයි කියල හිතෙනවා. experiance කියල දන්නකොට ආදරේට වඩා කාමමට තැනක් ඇවිත් ගූ හැත්තෑවක් වෙන්න බලනවා.
    උබෙ නමින්ම තේරෙනවා මචන් උබ කියන කතාව ඇත්ත කියල.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පට්ට සතුටුයි කියහන්කෝ මන් වගේ හිතන එකම එකෙක් හරි එළකිරි එකේ නෙමෙයි මේ ලංකාවේ ඉන්නවා කියල තේරුනාම.

    විස්වාස කරනවානම් කරපන්, virgin ගොබ්බ මොඩල් එකක් ආවොත් අම්මපල්ල පයින් ගහල එලවන්නේ මම නං.
    කොටින්ම ලෝකල් ඒවා කාණුවට විසික් උනා මට සෙට් උන පලවෙනි USA කෙල්ල ට පස්සේ. ලැබුන fun එක වචන වලින් කියන්න බැහැ පට්ට ලකී කියල හිතුන. මෙච්චර කල් මේ ලෝකල් මෙලෝ ලබ්බක් නොදන්නා හරකියෝ එක්ක උන්ව force කර කර පුරුදු කර කර මොන කරුමයක් ද යකෝ අපේ රටේ මේ හුට්ටල කරන්නේ කියල තදින්ම තේරුණා. ආයේ ජීවිතේට ලංකාවේ කෙල්ලෙක් එක්ක relationship එකක් කිසිම විදිහකට පටන් ගන්නේ නැ කියල තේරුණා.
    දැන් ඇත්තටම local කෙල්ලොන්ව ignore වෙලාම උන්ට talk කරන හැටි වත් මතක නැහැ අවුරුදු 7ක් තිස්සේ USA ඉන්න කෙල්ලෝ විතරයි. උන් පට්ට ඕපන් සහ උන් ඉන්න ඕන place එක උන් දන්නවා. මිනිහෙක් ට හරියට ඒකිට fun එක දෙන්න බැහැ කියන්නේ ඒ ගෑනි කොච්චර pathetic ද කියල උන්ට හොදටම තේරෙනවා, උන්ව ignore වෙලාම ඒ social එකෙන් හැදිලා තියෙන්නේ. ඒ නිසාම workout පාර දාල sexy figure එක මේන්ටේන් කරන එක උන්ගේ ඕලෙවල් requirement එක වගේ very basic දෙයක්. මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි පුතේ. look එක හදාගන්න, workout පාරක් දාන්න. USA kellek හොයා ගනින්. කවදාවත් රිග්රේට් වෙන්නේ නැහැ, මොකද ලියල තියෙන දේවල් වලට ගොඩක් සමානයි මගේ ideas. (ඔක්කොම නෙමෙයි තව වැඩි විස්තර දෙන්න නම් බැහැ මේකේ එවුන් හිතන්නේ සම්පුර්ණ අවුල් විදිහට.)

    edit:
    අනික් එක, උබේ මතය මෙතන ඉන්න ගොඩක් උන්ට ගැලපෙන්නේ නැ. උබ හොදටම දන්නවා උබ ගොඩක් දුර ඇවිල්ල ඉන්නේ කියල මේකේ ඔක්කොම ගොන්නු ගහල virgin කෙල්ලෝ හොයන එවුන් තමයි වැඩි පුර ඉන්නේ අපේ රටේ. ඔය ideas වැඩිය කියන්න ගියහම උබව පවුද්ගලිකව චව් කරන්න හදනවා විතරයි. මම ඉස්සර ඔය දේවල් ගැන කියන්න ගියාට වැඩක් උනේ නැ. මන් ඉතින් උන්ගේ මතේ වෙනස් කරන්න හැදුවේ නැහැ. මොකද උන් ඔහොම කරුම ගෙවන එක තමයි උන්ට උරුම. ඒ උන් උපතින් ගෙනාපු පවු. යවන්න බැ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    Sharma account ekn Waren bn
     
    • Like
    Reactions: Night Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Sharma account ekn Waren bn
    ea dawaswala ugei magei disagreements godak thibuna. uba ahasin watuna eka wage talk karanna epa

    mama hethuwak nathuwa waradda local kellonta patewwe naha. mama ekata kawadawath ape rate kellonta banala naha. mama akamathie, and mama ung wa elawanawa.
    but man dannawa eka uge waraddak nemei eka ung wa hadala thiyena me social eke waradda. and ubalage waradda kiyala.

    ubala market eka deela thiyenne virgin gon model ekata. ithin demawpiyo okkoma market ekata galapenna thamai sapayuma hadala deela thiyenne. eke sampoorna waradda ubalage. namuth sharma kiana ekaa directly attack karanne local kellonta. man uu ekka ea wage godak disagreements thibuna
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පට්ට සතුටුයි කියහන්කෝ මන් වගේ හිතන එකම එකෙක් හරි එළකිරි එකේ නෙමෙයි මේ ලංකාවේ ඉන්නවා කියල තේරුනාම.

    විස්වාස කරනවානම් කරපන්, virgin ගොබ්බ මොඩල් එකක් ආවොත් අම්මපල්ල පයින් ගහල එලවන්නේ මම නං.
    කොටින්ම ලෝකල් ඒවා කාණුවට විසික් උනා මට සෙට් උන පලවෙනි USA කෙල්ල ට පස්සේ. ලැබුන fun එක වචන වලින් කියන්න බැහැ පට්ට ලකී කියල හිතුන. මෙච්චර කල් මේ ලෝකල් මෙලෝ ලබ්බක් නොදන්නා හරකියෝ එක්ක උන්ව force කර කර පුරුදු කර කර මොන කරුමයක් ද යකෝ අපේ රටේ මේ හුට්ටල කරන්නේ කියල තදින්ම තේරුණා. ආයේ ජීවිතේට ලංකාවේ කෙල්ලෙක් එක්ක relationship එකක් කිසිම විදිහකට පටන් ගන්නේ නැ කියල තේරුණා.
    දැන් ඇත්තටම local කෙල්ලොන්ව ignore වෙලාම උන්ට talk කරන හැටි වත් මතක නැහැ අවුරුදු 7ක් තිස්සේ USA ඉන්න කෙල්ලෝ විතරයි. උන් පට්ට ඕපන් සහ උන් ඉන්න ඕන place එක උන් දන්නවා. මිනිහෙක් ට හරියට ඒකිට fun එක දෙන්න බැහැ කියන්නේ ඒ ගෑනි කොච්චර pathetic ද කියල උන්ට හොදටම තේරෙනවා, උන්ව ignore වෙලාම ඒ social එකෙන් හැදිලා තියෙන්නේ. ඒ නිසාම workout පාර දාල sexy figure එක මේන්ටේන් කරන එක උන්ගේ ඕලෙවල් requirement එක වගේ very basic දෙයක්. මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි පුතේ. look එක හදාගන්න, workout පාරක් දාන්න. USA kellek හොයා ගනින්. කවදාවත් රිග්රේට් වෙන්නේ නැහැ, මොකද ලියල තියෙන දේවල් වලට ගොඩක් සමානයි මගේ ideas. (ඔක්කොම නෙමෙයි තව වැඩි විස්තර දෙන්න නම් බැහැ මේකේ එවුන් හිතන්නේ සම්පුර්ණ අවුල් විදිහට.)

    edit:
    අනික් එක, උබේ මතය මෙතන ඉන්න ගොඩක් උන්ට ගැලපෙන්නේ නැ. උබ හොදටම දන්නවා උබ ගොඩක් දුර ඇවිල්ල ඉන්නේ කියල මේකේ ඔක්කොම ගොන්නු ගහල virgin කෙල්ලෝ හොයන එවුන් තමයි වැඩි පුර ඉන්නේ අපේ රටේ. ඔය ideas වැඩිය කියන්න ගියහම උබව පවුද්ගලිකව චව් කරන්න හදනවා විතරයි. මම ඉස්සර ඔය දේවල් ගැන කියන්න ගියාට වැඩක් උනේ නැ. මන් ඉතින් උන්ගේ මතේ වෙනස් කරන්න හැදුවේ නැහැ. මොකද උන් ඔහොම කරුම ගෙවන එක තමයි උන්ට උරුම. ඒ උන් උපතින් ගෙනාපු පවු. යවන්න බැ

    usa kello usaine ban :baffled:
    unge usa mahatha gena view eka mokadda? And uba kochchara kal idan USA da?
    Lankawe inna ekekta kellek set karaganna methods kiyapanko. Meet up wena places etc
     
    • Like
    Reactions: Night Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒමද
    Uba badinne ndda ethkota
    STD hadei kiyla bayak ndda
    marry karanna plan ekak naththe hethu 2k hinda.

    Love karanna kalin ape gaanunge oluwe thiyenne marriage eka nam, ethaninma loku baadakayak true love kiyana ekata.
    love eka feel wenna ona relax eke naturally. marriage kiyanne minissu hadaagaththa kruthima deyak.
    love eka naturally feel unaain passei decide karanna ona marry karanawada nadda kiyala.
    namuth godak kello love karanne bandinna balaagenai. eeka unnatural nisa real love eka athi wenna baadakayak eeka. love and attraction eka aawa gaman eetapasse after marriage eka gena kalin affairs wala thibuna hethu arawa mewa okkomath oluwata gannawa. hena gobbai.
    ethakota ung bayath wenawa samahara welawal walata.
    Living together indala marry karain passe karana hama deyakma ekata karala okkoma practice karala balanna ona ekata jeewath wenna puluwanda kiyala. nathuwa oya awuruddak dekak udin pallen gewal dekaka idagena asre karai kiyala kawadaawath apita after marriage life eka kohoma ekak weida kiyala judge karanna baha. eka sampoornayenma wikurthiyak.
    sobadahame nathi system ekak.
    namuth living together inna eka sobadahamata tikak langin yana deyak. eekedi kellata heta unath kollawa atha arala daala yanna puluwan, kellata yannath puluwan. neethimaya bandeem da arakada mekada wagakeem da naadayonge muuna denna wenna bari eka wage loweth nathi prashna mokuth naha, namuth aurudu 10k hitiyoth ekata, ea inne aththatama adare nisai, aththatama dennama ekata life eka enjoy karana nisai.
    anna ethana thamai real love eka thiyenne kiyala mata therenawa hodatama. nathuwa me bandagaththa bere gahanawa wage love ekak mata wadak naha. foreign kellonta divorce karanawa kiyana eka simple deyak. so eeki maa ekka aurudu 5k hitiya nam ea hitiye aththatama love nisa kiyala mata ona tharam hethu eeki deela thiyanawa. eka paarak nemei dawasa gaane denawa.
    love kiyanne sex okkoma ekka naturally ena feeling ekai windinna ona. eetapasse hithunoth marry karanna puluwan. namuth eka loku deyak nemei eeken dewal thawa complicated wena eka witharai wenne. but awulak na kiyala therunoth marry karanawa.
    ea level ekata kawadawath lankawe social eke indan haduna kellekta enna puluwan wei kiyala mata nam hithanna baha. mokada ape ung marry karanawa kiyala karanneth deal ekak. salli arawa mewa okkoma balala. but american unta ehema money walin loku deyak wenas wenne naha unge life eke hama magulakatama services thiyena nisa meheta wada, salli labuna kiyala lifestyle eka wenas wenneth naha. anik eka ung kemathie mehe api ekka inna. hethuwa unta luxery life ekak gewanna puluwan half decent job ekak karala ehe hoyana money walin. so mehe ung wage money monded unuth nemei. experience thiyenawa, and love eka mehe unta wada unta therenawa.

    STD hadenawa wage gon talk denna epa ban ewa wena widihawal gena hoyala balapan. ehemanam porn film wala inna okkotama std hadenna ona. ehema nowenne ai kiyalath hoyala balapan
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට නම් කලින් sex experience තිබුනු ඒවා එපා උන්ට කලින් කොල්ලා දීපු සැප මට දෙන්න බැරිවුනොත් ඒකි ආයි කලින් එකා ගාවට යනවා ගොඩක් වෙලාවට. අපි දන් නෑ නෙහ් කලින් එකා කොහොම කොච්චර කල් ඒකිත් එක්ක කරලද කියලා. පොඩි අවබෝදයක් තියෙන්න ඔනි එ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා බදින්න කලින්. මාත් sex කරලා නැති නිසා මටත් ලැබෙන්න ඕනි sex නොකරපු එකක්. blow,boob press නම් ඉතින් දැන් කාලෙ කලින් කොල්ලත් එක්ක වෙනවා එක normal.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කොහොමහරි experiance/inexperiance නොදැන ඉන්න එක හොඳයි..... අදහස් ගැලපෙනවා නම් go ahead

    කන්‍යාභාවය ටිකක් හරි available වුණාට පුක්‍යාභාවය නම් ඉතාම දුර්ලභයි.

    Easy glide, postino very common use of modern girls
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හිතන්නේ අපේ උන්ගේ ප්‍රශ්නේ wedding එක තමයි ලොකු, marriage එක නෙවෙයි. රටට ලෝකෙට බෙරගහලා ණයවෙලා සැලුන් කාරයෙකුටයි හොටෙල් කාරයෙකුටයි ෆොටෝ ගහන එකෙකුටයි අවුරුදු 2,3ක් හම්බ කරපු සේසතම දීලා රෑට brand new පෙට්ටියක් කඩලා. දවස් දෙකක් සිංගප්පුරුවේ ටුවර් එකක් ගිහින් එන එක තමයි අපේ උන්ට කසාදෙ.
    මම දකින කසාදෙනම් අද බඳිනවනම් අවුරුදු 10කින් මේ ගෑනි එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියලා හිතන එක. ඒකිගේ virginity එක අවුරුදු 10කින් අදාලම නෑ. ඒකිට sex පුළුවන්ද හොඳට කියන එක සාමාන්යෙන් අදාලයි. හැබැයි ඊට වඩා ඒකි caringද? උඹට අලි ලයින් එක දෙන්න එයිද? ඒකිගේ මහ එවුන් මේකිට උගන්නන ඒවා අහලා උඹට වධක බාරියෙක් වෙයිද? තමන්ගේ දරුවොන්ට හොඳ අම්මා කෙනෙක් වෙයිද? කියන එක වැදගත්.
     
    ඔහොම හොයන්න නම් එකට ජීවත් වෙන්න ඕනි මචන්. නිකන් එෆෙයාර් එකක් තිබ්බ කියලා දෙන්නගෙම ඇත්ත ගතිගුණ එලියට එන්නේ නෑ. ලිවින්ග් ටුගෙදර් ඉන්න තිබ්බා නම් කැමති නම් කරගෙන යන්න පුලුවන් අකැමති නම් දෙන්නටම අයින් වෙන්න පුලුවන්. කරුමෙට මෙහෙ, වර්ජිනිටි මූලික, දෑවද්ද, ඉඩකඩම් මූලික ව වෙන කසාද වලින් ඔව්වා හොයන්න බෑ.
     
    ඒ කතාවේ අත්තක් තියෙනවා මචන්, ලංකාවේ ලිවින් ටුගෙදර් ඉන්න ඕනේ හරිනම්. ඒත් ලිවින් ටුගෙදර් ඉදලා ඒක හරිගියේ නැත්තන් කොල්ලා සුද්දා වගේ යයි, කෙල්ල නිකම්ම බඩුව වෙනවා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒ කතාවේ අත්තක් තියෙනවා මචන්, ලංකාවේ ලිවින් ටුගෙදර් ඉන්න ඕනේ හරිනම්. ඒත් ලිවින් ටුගෙදර් ඉදලා ඒක හරිගියේ නැත්තන් කොල්ලා සුද්දා වගේ යයි, කෙල්ල නිකම්ම බඩුව වෙනවා.

    ඔව් කෙල්ලට අසාදාරනයි එතකොට. ඌ බඩ කරලා ගියොත් ඒකි අනාතයි නෙහ්. අපේ කාලකන්නි එක්ක ඔවා කරන්න බෑ
     
    උබලා තුන්දෙනා මාරුකරගෙන සෙක්ස් කරලා බලපල්ලා ඉතින් වෙනසකටත් එක්ක