තමන්ගේ හෝ අනුන්ගේ ආයතනයක සිටින සේවකයන් හැසිරවීම

Morbius

Well-known member
  • තමන්ගේ ආයතනයේ හෝ අනුන්ගේ ආයතනයක වැඩ කරනකොට තමන්ට පහලින් සිටින සේවකයන් හැසිරවීමේදී , ඒ අයගෙන් වැඩ ගනිද්දී / ඒ අයගේ ප්‍රශ්න විසදීමේදී
    උබලා අනුගමනය කරන දේවල් මොනවද මචන්ලා ?? සහ එහෙම අනුගමනය කරනන හේතුත් කියන්න මචන්ලා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    තමන්ගේ ආයතනයේ හෝ අනුන්ගේ ආයතනයක වැඩ කරනකොට තමන්ට පහලින් සිටින සේවකයන් හැසිරවීමේදී , ඒ අයගෙන් වැඩ ගනිද්දී / ඒ අයගේ ප්‍රශ්න විසදීමේදී
    උබලා අනුගමනය කරන දේවල් මොනවද මචන්ලා ?? සහ එහෙම අනුගමනය කරනන හේතුත් කියන්න මචන්ලා.
    @Gingy
     
    • Like
    Reactions: Morbius

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    තමන්ගේ ආයතනයේ හෝ අනුන්ගේ ආයතනයක වැඩ කරනකොට තමන්ට පහලින් සිටින සේවකයන් හැසිරවීමේදී , ඒ අයගෙන් වැඩ ගනිද්දී / ඒ අයගේ ප්‍රශ්න විසදීමේදී
    උබලා අනුගමනය කරන දේවල් මොනවද මචන්ලා ?? සහ එහෙම අනුගමනය කරනන හේතුත් කියන්න මචන්ලා.
    කරන ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා. ලෝ ස්කිල් සෙට් එකක් එක්ක වැඩ කරනකොට ටිකක් සැරට ඉන්න ඕනා. ඕනවට වඩා සැප දෙන්න හොඳ නෑ. කොයිම වෙලාවකවත් උන් එක්ක මචන් ලෙවල් එකට වැටෙන්න හොඳ නෑ. පොඩි හරි බුරුලක් දුන්නොත් උන් කරේ නගිනවා.

    ස්කිල්ඩ් සෙට් එකක් එක්ක ඕක වෙනස්, උන්ගෙ ego මැනෙජ් කරලා, උන්ව මොටිවේට් කරලා දුවස්සන්න ඕනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189

    ඕක අහන්න ඕන රාජ්‍ය සේවෙ උන්ගෙන්, ලොල්
    බහුතරයක් හිත ඇතුලෙන් කියයි අපේ උන්ගෙ හොරකං රැකගෙන ශේප් එකේ අවංකය වගේ ලෝකෙට පෙන්නන්න ඕන කියල, එහෙවු රාජ්‍ය සේවයක තමයි මේ සිරිලක තියෙන්නෙ. තිත්තයි, ඒත් ඇත්තයි
     
    • Sad
    Reactions: Morbius

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,184
    -96
    113
    කරන ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා. ලෝ ස්කිල් සෙට් එකක් එක්ක වැඩ කරනකොට ටිකක් සැරට ඉන්න ඕනා. ඕනවට වඩා සැප දෙන්න හොඳ නෑ. කොයිම වෙලාවකවත් උන් එක්ක මචන් ලෙවල් එකට වැටෙන්න හොඳ නෑ. පොඩි හරි බුරුලක් දුන්නොත් උන් කරේ නගිනවා.

    ස්කිල්ඩ් සෙට් එකක් එක්ක ඕක වෙනස්, උන්ගෙ ego මැනෙජ් කරලා, උන්ව මොටිවේට් කරලා දුවස්සන්න ඕනා.
    හරියටම හරි :yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඕක අහන්න ඕන රාජ්‍ය සේවෙ උන්ගෙන්, ලොල්
    බහුතරයක් හිත ඇතුලෙන් කියයි අපේ උන්ගෙ හොරකං රැකගෙන ශේප් එකේ අවංකය වගේ ලෝකෙට පෙන්නන්න ඕන කියල, එහෙවු රාජ්‍ය සේවයක තමයි මේ සිරිලක තියෙන්නෙ. තිත්තයි, ඒත් ඇත්තයි
    sirawata bn ..mage lamaya apply kala O/L results walin ROYAL eke online....TECH subject ekata A/L , dao kiyanawa online web eke TECH thibba eka mistake ekak lu....TEch walata pitin ganne nalu schol eke facilities ,class room, lab nalu..... Phone kalama ekek denne na principle wa contact karannna...
    patta horu inne ....ekko athulen lamai danawa..naththaooo tika kalayak idala horata gannawa web eka online damma unge danna eunge application tika..aran passe athulenma anith section maths,science,commerce walata maru wenawa...Tech .ba kiyala....pitin genuine dana un ta no chance...
    inquery ekak awoth ministry eken pennanawa online dapuwa gatta kiyala....api cal kalama kiyanawa pitin ganne na kiyala
    emadiwata mata kiuwwa giya auruddeth pitin gatte na kiyala....yako last year ehema unanaoo this year wenakota bottleneckes tika clear karan ganna ready wenna epa.....next yer okama karanawa ....demand nathi subject walata kattiya un fill karanne....
    Royal ekata waridainawanaoo hithapan ko eke inna anith un gana....

    Principle la witharak neme baluwama school teachers laiii..office eke inna cleark laii okkoma horu....
    school wala naooo bn staff maru karana ekama thamai hoda ...aurudden aurudda.....
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    sirawata bn ..mage lamaya apply kala O/L results walin ROYAL eke online....TECH subject ekata A/L , dao kiyanawa eka mistake ekak lu....TEch walata pitin ganne nalu schol eke facilities ,class room, lab nalu..... Phone kalama ekek denne na principle wa contact karannna...
    patta horu inne ....ekko athulen lamai danawa..naththaooo tika kalayak idala horata gannawa web eka online damma unge application tika..
    Royal ekata waridainawanaoo hithapan ko eke inna anith un gana....

    Principle la witharak neme baluwama school teachers laiii..office eke inna cleark laii okkoma horu....
    school wala naooo bn staff maru karana ekama thamai hoda ...aurudden aurudda.....
    මේ ආණ්ඩුව කෙලවගන්නේ ඔහොම තියන රාජ්‍ය සේවෙක හොරු කියන බොරු බයිල අහන්න ගිහිං, දැනටත් ප්‍රාදේශීය සභාවල හොර රාජ්‍ය සේවෙ උන්ට ආණ්ඩු පක්ෂෙ සමහර සභාපතිවරු කඩේ යන්න පටන්ගෙන, මේකත් ආයෙත් උඩටම ලියලයි, රාජ්‍ය සේවෙ හොරුන්ට action නොගෙන හුරතල් කිරීම ආණ්ඩුවේ ආයුකාලය කෙටිකර ගැනීමකි.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේ ආණ්ඩුව කෙලවගන්නේ ඔහොම තියන රාජ්‍ය සේවෙක හොරු කියන බොරු බයිල අහන්න ගිහිං, දැනටත් ප්‍රාදේශීය සභාවල හොර රාජ්‍ය සේවෙ උන්ට ආණ්ඩු පක්ෂෙ සමහර සභාපතිවරු කඩේ යන්න පටන්ගෙන, මේකත් ආයෙත් උඩටම ලියලයි, රාජ්‍ය සේවෙ හොරුන්ට action නොගෙන හුරතල් කිරීම ආණ්ඩුවේ ආයුකාලය කෙටිකර ගැනීමකි.
    sirawata bn... Colombo Royal main school eka .results walin enna inna school lamainta ohoma game gahanawanaoo..hithahan ko anith government department gana?

    unma online publish karala ..unma kiyanawa waraduna kiyala!!!! ...lamainta una asadarane balanna solution ganna ekek na...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    sirawata bn... Colombo Royal main school eka .results walin enna inna school lamainta ohoma game gahanawanaoo..hithahan ko anith government department gana?

    unma online publish karala ..unma kiyanawa waraduna kiyala!!!! ...lamainta una asadarane balanna solution ganna ekek na...
    human rights aththatama ko?
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Case by case වෙනස් වෙනවා මචං, හැබැයි මොන දේ උනත් වටපිටාවේ ඉන්න උන් එක්ක පොඩි gap එකක් maintain කරන එක අනිවාර්ය දෙයක්.මොන ප්‍රශ්න ආවත් ඒව විසඳුවට පස්සේ මම උන් එක්ක ඇරියස් cover කරන්න යන්නේ නෑ.උන්ට තේරුම් අරින්න ඕන බුලක් කෙලියෝත් අපිත් එක්ක අමාරුයි කියන එක.