තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
geforce 2 MX meka tamai tibba vga eka aye ona game ekak gahanna puluwan e kale....:P ita passe 128mb vga awa ekak tibba kiyanne u tamai pattama pora....
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මරුසිරා;16138010 said:
මම මුලින්ම පෙරිම්පුරල පෙරුම්පුරලා ඉස්සෙල්ලම ගත්තේ 2001 දී වගේ රුපියල් විසිදාහකට පාවිච්චිකරපු එකක් නුගේගොඩින් .මට මතකයි මරදානෙන් කෝච්චියේ දාගෙන මමයි මගේ මල්ලියි කොම් එකයි 15 මොනිටර් එකයි ගෙනිච්ච හැටි:P:P බ්‍රෑන්ඩ් එක HAWLET PACKARD (ඒකාලේ HP කියල කිව්වේ නෑ) ඩෙස්ක්ටොප් එකක් .මොනිටර් එක COMPAQ එකක්

මෙන්න විස්තර

INTEL PENTIUM 2 2.66 MHZ
4MB CIRRUS LOGIC ONBOARD VGA :P
64MB RAM
2GB HDD CDROM PS2 OLD MOUSE, PS/2 KEYBOARD
15 INCH COMPAQ CRT MONITOR ( MAX RES 600*600) WINDOWS 98

ඒකාලේ මට මාර පිස්සුවක් තිබ්බේ COMPUTER ගැන :P:P වින්ඩොව්ස් 2000 දාගන්න RAM එක 98 MB කරලා දාල බැලින්නම් VGA අරගත්තේ නෑ .මම මාර කට්ටක් කෑවා ඔය CIRRUS LOGIC DRIVER එක හොයාගන්න :P:P:P

math genawa ban issara 19inch Hp monitor ekak..amataudu eke bara...3 denek one ussanna...
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    1999 - January

    • Pentium 4(R) 3.0 GHz or equivalent
    • 1 GB RAM
    • Nvidia GeForce 6800 series or
    • 40 Hard disk
    • No dvd rom, using portable dvd rom..!!:rolleyes::D
    r0v4zo.jpg

    Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!:rolleyes::rofl::D

    boru kiyanda epaa ooi . 99 koheda owwa. :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    math genawa ban issara 19inch Hp monitor ekak..amataudu eke bara...3 denek one ussanna...

    ඔව් බන් ඒකාලේ ඕව පට්ට බරයි අපි දෙන්න ගනේමුල්ල ස්ටෂන් එකන් බැහැල බැරිම තැන ට්‍රීවීල් එකක් පටෝගෙන තමයි ගෙදර ගියේ :P:P:P

    අපේ මල්ලිට හොදටම මල ..පස්සේ GAME ගහන්න දෙන්නම් කියල SHEPE කරගත්තා :P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;16138010 said:
    මම මුලින්ම පෙරිම්පුරල පෙරුම්පුරලා ඉස්සෙල්ලම ගත්තේ 2001 දී වගේ රුපියල් විසිදාහකට පාවිච්චිකරපු එකක් නුගේගොඩින් .මට මතකයි මරදානෙන් කෝච්චියේ දාගෙන මමයි මගේ මල්ලියි කොම් එකයි 15 මොනිටර් එකයි ගෙනිච්ච හැටි:P:P බ්‍රෑන්ඩ් එක HAWLET PACKARD (ඒකාලේ HP කියල කිව්වේ නෑ) ඩෙස්ක්ටොප් එකක් .මොනිටර් එක COMPAQ එකක්

    මෙන්න විස්තර

    INTEL PENTIUM 2 2.66 MHZ
    4MB CIRRUS LOGIC ONBOARD VGA :P
    64MB RAM
    2GB HDD CDROM PS2 OLD MOUSE, PS/2 KEYBOARD
    15 INCH COMPAQ CRT MONITOR ( MAX RES 600*600) WINDOWS 98

    ඒකාලේ මට මාර පිස්සුවක් තිබ්බේ COMPUTER ගැන :P:P වින්ඩොව්ස් 2000 දාගන්න RAM එක 98 MB කරලා දාල බැලින්නම් VGA අරගත්තේ නෑ .මම මාර කට්ටක් කෑවා ඔය CIRRUS LOGIC DRIVER එක හොයාගන්න :P:P:P
    ඒකාලේ ඉතිං ඩ්‍රයිවර්ස් දානවා කියන්නේ පැය ගානක් යන වැඩක්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    math genawa ban issara 19inch Hp monitor ekak..amataudu eke bara...3 denek one ussanna...

    මගේ යාලුවෙකුත් ගත්තා. ඇල්ෆාඩිජිටල් කියලා කඩයක් තිබුනේ එකෙන්. ඒ තඩි මොනිටරේ යූපීඑස් එකට ගහල හරියන්නෙත් නෑ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒකාලේ ඉතිං ඩ්‍රයිවර්ස් දානවා කියන්නේ පැය ගානක් යන වැඩක්නේ

    Network card ekata driver hoyanna giyama tamai niyama athal eka...dial up eka connect wuna kiyanne ita wada athal ekak ne..tama brand name eka matakai kapu katta hinda"conexant":lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;16138094 said:
    ඔව් බන් ඒකාලේ ඕව පට්ට බරයි අපි දෙන්න ගනේමුල්ල ස්ටෂන් එකන් බැහැල බැරිම තැන ට්‍රීවීල් එකක් පටෝගෙන තමයි ගෙදර ගියේ :P:P:P

    අපේ මල්ලිට හොදටම මල ..පස්සේ GAME ගහන්න දෙන්නම් කියල SHEPE කරගත්තා :P:P:P
    :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මගේ යාලුවෙකුත් ගත්තා. ඇල්ෆාඩිජිටල් කියලා කඩයක් තිබුනේ එකෙන්. ඒ තඩි මොනිටරේ යූපීඑස් එකට ගහල හරියන්නෙත් නෑ

    ow ban ups eka dedarala off wenawa...:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අඩේ කියන්න සතුටුයි මගේ පලවෙනි කම්පියුටර් එක මන් ගත්තේ 2008 දී...
    මේ තියෙන්න Spec

    Intel core 2 duo processor
    2GB ram
    512 ATI VGA
    19 inch LCD ViewSonic monitor
    250 Hard Drive --- (now 1 TB)

    මේක මගේ Data ස්ටොර් කරන්නයි පාවිච්චි කරන්නේ....අලුතෙන් තව 2TB හාර්ඩ් එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා....
    දෑනටත් යකා වගේ වෑඩ :D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2004 aurudde...

    Compaq brand eke, pentium I pc ekak...
    recondition ekak... okkoma kaali tika compaq..

    specs mataka naha.. hard eka 8Gb ekak

    palweniyatama gahuwe NFS 2 car racing game eka............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Network card ekata driver hoyanna giyama tamai niyama athal eka...dial up eka connect wuna kiyanne ita wada athal ekak ne..tama brand name eka matakai kapu katta hinda"conexant":lol:

    මම දෙවෙනියට ගත්ත කම්පියුටරේට මම කොච්චර වින්ඩෝස් 98 දැම්මද කියනවනම් මට තාම ඒකෙ සිරියල් එක මතකයි.
    HQ6K2-QPC42-3HWDM-BF4kJ-W4XWJ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම දෙවෙනියට ගත්ත කම්පියුටරේට මම කොච්චර වින්ඩෝස් 98 දැම්මද කියනවනම් මට තාම ඒකෙ සිරියල් එක මතකයි.
    HQ6K2-QPC42-3HWDM-BF4kJ-W4XWJ

    amatudu lol hehehe:rofl:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    intel pentium 2 400 mhz
    32 ram
    4 gb hdd

    eth man eka upgrade kala
    256 ram
    80 gb hdd ekata
    wijeya eke 3d course eka ran kale meke pihiten
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    mata tec sri lanka eken IBM desktop comuputer ekak labuna exam ekak liyala, 2002 wage :P

    pentium 2 / 64 RAM/ 1GB HDD / 13" CRT monitor/ Win 98 :rofl::rofl:

    2nd eka gatte 2004 di, :cool:

    Pentium 4 2800GHz / asus motherboard / 256 RAM / 64 VGA (Gforce) / windows XP / tv card / 5.1 creative subwoofers / 15" viewsonic CRT monitor :cool::cool:

    e dawas wala tibba hodama ewa :P:P
     
    Last edited: