තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ahala tiyanawada Zinclear gana ?

    It's a micro computer

    Processor - z80 - 1Mhz
    Ram - 64 kb
    No - HDD
    Only 2 x 5.25 floppy drives, 640 kb each
    OS - q basic
    video - 20 x 80 text monochrome display
    keyboard - inbuild

    IT is the first computer I used in 1987

    I still have the computer (cpu) with me. but dose not work now.

    dan itin kiyapan mama nakiyek kiyala.

    එලනේ ඒක කොහෙදිද පාවිච්චි කරේ. ගත්තු එකක්ද. එහෙනම් බර ගානක් වෙන්න ඇති.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයාලා පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මතකද?
    අතීතය මතක නම්
    මේ ත්රෙඩ් එකේ ඔයාලගේ පළවෙනි Computer එක ගැන විස්තර ටිකක් දාන්න.

    වැඩේ පටන් ගන්නත් එක්ක
    මම පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මෙතන දාන්නම්කෝ.

    Brand - AST
    CPU - 486 DX2
    RAM - 8 MB (දැන් නම් ඉතිං 8 MB රැම් එකක් කියන්නේ :P)
    HDD - 800 MB :rofl:
    OS - Windows 3.1
    පෙනුම ටිකක් මේ රූපෙ වගේ

    %24T2eC16dHJGoE9nuQg2L0BRTjcPwvN!~~60_35.JPG

    Mamath mulinma Computer igenaganna use kale oya wage ekak thamai.
    C:\win type karala enter kalama Windows 3.1 load wenawa :love:
     
    • Like
    Reactions: Mr.Tom

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    2006 දී පලවෙනි PC එක ගත්තෙ.
    LGA 775 Mother Board
    3.06Ghz
    512 mb Ram
    80GB hdd
    DVD rom CD writer
    15 crt monitor
    63000.00
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mamath mulinma Computer igenaganna use kale oya wage ekak thamai.
    C:\win type karala enter kalama Windows 3.1 load wenawa :love:

    ඔව් සහෝ ඒ දවස් වල කම්පියුටර් ගැන තිබුනේ පුදුම කුතුහලයක්. ඒකනේ අපි තාම එක එක දේවල් හොයන්නේ.
     
    • Like
    Reactions: nrjayasinghe

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    2006 di gatthe :P hama ekama intel ganna nisa mama gattha AMD ekak :P
    itapasse e dawas wala AMD heat wenawa kiyala case godai :P repair karanna genidaddi un baya wenawa :P

    AMD Athlon 2.4Ghz
    RAM-512MB
    VGA- 64MB nvidia geforce
    HDD- 30GB
     
    • Like
    Reactions: Mr.Tom

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Year 2000
    CPU - Cyrix -----
    Speed -800MHz da kohedo
    VGA-onboard
    RAM - 64 MB
    HDD - 20 GB
    OS - Windows 98
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Year: 2001
    CPU: AMD Duron 1.1GHz
    Mobo: Gigabyte (model eka mataka na)
    Ram: 128MB SD
    VGA: ATI Rage ultra pro 32MB
    HDD: 40GB
    K/B, mouse: Logitech
    Monitor: 14" CRT (with a 230V to 110V converter/transformer)
    Speakers: Labtec 2ch

    Played: Delta force 2, NFS high stakes, Oni, Hard truck, Age of empires, 4x4 rally evolution

    it lasted for 3 years.. but I'm still using the same Logitech keyboard.. it's been 12 years and I'm typing this from the same old keyboard.. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    2004/05
    Dell Desktop
    Intel celeron 800 mhz
    128 GB Ram (upgraded to 256 GB):D
    32 GB Onboard VGA
    NFS hot pursuit thama gahapu hodama game eka:yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඇත්තටම අලුතින් කොම්පියුටර් එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ. 2004 සීට්ටුවක් දාලා 2000ක් හම්බ උනා එක අරගෙන කොලබ ගිහින් මල්වත්ත පාරෙන් පරණ සිස්ටම් 3ක් අරගෙන ඇවිල්ලා ඒවා සෙට් කරලා තමා කොම්පියුටර් එකක් හදා ගත්තේ.. :(

    PI 166 MHz
    CD Rom
    4GB HDD
    8 MB Ram
     
    • Like
    Reactions: Mr.Tom