තමන්ටම කියලා 3D පොටො එකක් හදා ගමුද?

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
තමන්ටම කියලා 3D පොටො එකක් හදා ගමුද?

කාලෙකට පස්සෙ හොයා ගත්තු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා..... අද කාලෙ ගොඩාක් අය කරන්නෙ බෙදා ගන්න එක නෙමේ නෙ, බදා ගන්න එක නෙ :)

දන්නෙම නැතුව හා හා පුරා කියලා 4000 ත් පැනලා නොවැ............

ඉතින් එහෙනන් වැඩිය කතා ඕනෙ නැහැ අපි වැඩේ බහිමු :) පොඩි සොෆ්ට්වෙයර් කෑල්ලක් හොයා ගන්න ඕනෙ මුලින්ම, ඒක ඔයාලට මෙතනින් බා ගන්න පුලුවන්.


http://www.mediafire.com/?k8r3s4dxkssdvwr

ඊට පස්සෙ කරන විදිය හැමෝටම පැහැදිලි වෙන විදියට, මම දන්න විදියට ඉoගිරිසියෙන් වීඩියෝ ටියුටෝරියල් එකක් හැදුවා, මේකෙ තෙරෙන්නෙ නැති තැනක් තියනවා නන් අහන්න මම කියල දෙන්නන්.(සිoහලෙන් හැදුවම සුද්දෝ අවිල්ලා උන්ට තේරෙන්නෙ නැහැ කියලා ඉoගිරිසියෙන් ඉල්ලනවා) එකම වීඩියෝ එක දෙපාරක් කරන්න කම්මැලි නිසා මෙහෙම හදුවෙ, අවුලක් නන් කියන්න හොඳේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:



ඔයාලත් යූ ටියුබ් ඉන්නවා නන් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න මොනවද අඩු පාඩු කියලා, එතකොට මට ආපහු වීඩියො එකක් කරනකොට වැරදි හදා ගන්න පුලුවන්නේ......:nerd::nerd::nerd:

මම සම්පල් පික්ස් දෙක තුනක් දාන්නන් ඔයාලත් ට්‍රයි කරලා බලන්නකොහොමද කියලා........


corpseplant.jpg


eustontowerana.jpg


anagg_kids_inrain_vp.jpg


rajiv_khandelwal_jigar_rajmachi_hitesh.JPG


00000000000nd.jpg


කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් බලන්න උදව් කරලම යන්න.....:D:D:D
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එලාස් සුබ පැතුම් ඔබගෙ 4000 වෙනි පොස්ට් එකට ජය වෙවා +