තමන්ටම කියාලා Blog එකක් හදා ගමුඳ ?

Rodney0000

Member
Apr 12, 2010
88
32
0
තමන්ටම කියාලා Blog එකක් හදා ගමුඳ ?


සුභ උඳෑසනක් කිව්වා ඔන්න මුලින්ම ඔන්න ඉතින් අද ගෙනාවා Blog එකක් හඳා ගන්නා විඳිහ අපේ යාලුවන්ට හරි මුලින්ම බලමු අපි Blog එකක් කියන්නේ මොකක්ඳ කියලා තමන් කැමති අඳහස්,දැනුම,අනික් අය සමග අන්තර් ජාලයේ බෙඳා හඳා ගැනීමට තියෙන තැනක් මේක GooGle වෙතින් Free දෙන විශේශාන්ගයක් හරි දැන් හිතන්න ඕනේ මොනාඳ අපි හඳන Blog එකට දාන්නේ SonGs,FilMs,Games,Softwere, මෙකී නොකී කැමති දෙයක් හරි මොනාඳ Blog එකට ඳාන්නේ කියලා හිතන ගමන් අපි Blog එක හඳන්න පටන් ගමු . හරි මෙහෙමයි වැඞේ කරන්නේ ඔයාලා හැමෝටම වගේ Gmail Accunt එකක් තියෙනවනේ පහල තියෙන Link එකට ගිහින් Sign In වෙන්නකෝ මුලින්ම




Gmail Accunt එකක් නැති කට්ටිය පහල link එකට ගිහින් Gmail Accunt එකක් හඳා ගන්නකෝ:D



හරී දැන් පහල ඇති පින්තූරයේ පරිදි දිස් වෙයි Continue to Blogger කියෙන එක Clik කරන්.:yes:


දැන් New Blog කියන එක Clik කරන්න:rolleyes:


හරි දැන් මේ වගේ ඔයාලගේ තිරයේ දිස් වෙයි:yes:


හරි දැන් රූපයේ පෙනෙන පරිඳි Title එකට ඔයාලා Blog එකට දාන නම Type කරන්න Address කියන එකට site name එක ඒ කියන්නේ ඔයාලගේ Address එක උදා - Pc HoMe මේ වගේ Address එකක් දා ගන්න දැන් Crate Blog කියන එක Clik කරන්න ඔන්න වැඞේ හරි කොහොමඳ වැඞේ එල නේ මොනා හරි අවුලක් තියෙනවා නමි කමන්ටි එකක් දාන්නකෝ:love::love:

Full Score http://pchomelk.blogspot.it/
ඔබ නොදත් බොහෝ දේවල් දැනගන්න පිවිසෙන්න දිනපතා update වෙන ලංකාවේ එකම වෙබ් අඩවියට ඔබගේ මිතුරන්ටත් බලාගන්න SHARE කරන්න. අපි ගියා...
 

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    11.gif
    11.gif
    11.gif