මචන්ලා හෙල්ප් එකක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මම මේ දවස්වල ෆෝන් ශොප් එකකට ඉන්වෙස්ට් කරන්න ඉන්නේ....හැමෝම දැන් පේජ් එකක් අටවගෙන පෝස්ට් දදා විකුනන එක නේ කරන්නේ....දැන් අලුතින් මාකට් එකට ට්‍රෙන්ඩ් එකක් කරන්න.. එහෙමත් නැත්තම් ඔයාලා කස්ටමර්ස් ලා විදිහට එක්ස්පෙක්ට් කරන ඒත් ලංකාවේ ෆෝන් ශොප්ස් වලින් නොලැබෙන දෙයක් හරි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?

    මම මේන්ලි ටාගට් කරන්නේ ඇන්කර්, බේසස්, සහ යුග්‍රීන්....මගේම කියලා ප්‍රීමියම් බ්‍රැන්ඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න්ත් ප්ලෑනක් ගහලා තියෙන්නේ...

    අලුතින් යමක් එක් කරන්න එහෙමත් නැත්තම් ඔයාලගේ අයිඩියාස් සජශන්ස් එහෙම තියනවා නම් මට කියන්න...හැමෝම කරන බූස්ටින්ග්...ජස්ට් පෝස්ටින්ග් ඉන් ඉන්ස්ටාග්‍රෑම්...ඔයිට අමතරව අලුතින් ඇවිල්ලා මැච් එකක් ගහන්න් මොනාහරි සජශන්ස් තියනවද?
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔයාලා කස්ටමර්ස් ලා විදිහට එක්ස්පෙක්ට් කරන ඒත් ලංකාවේ ෆෝන් ශොප්ස් වලින් නොලැබෙන දෙයක්
    Phone එකේ display එක තියෙන පැත්ත බිම වැටුණහම display එක බිම වැදෙන්නැති විදිහට වටෙන් උසට තියෙන back cover එකක් තියෙනවද කියලා හොය හොයා ගියා. එක shop එකක වත් තිබුණෙ නෑ. (කොළඹ රටේ නම් තියෙනවද දන්නෑ. වෙන අය ඔහොම ඒවා හොයන්නැද්ද දන්නෙත් නෑ 🤷)

    අමතරව- තමන්ගෙ නම, photo එක, කැමති පින්තූරයක් print කරපු back cover එකක් හදාගන්න කැමති අය ඉන්නවා නම් එහෙම අයට ඒ විදිහට හදලා දෙනවා වගේ එකක් කළොත්?

    තව ඉතිං whatsapp එකේ call record කරන්න පුලුවන් විදිහට හදලා දෙනවා වගේ දේවල් කරන්න පුලුවන් නම් ඒවටත් වැඩ තියෙයි. (නීත්‍යනුකූලද දන්නෑ)
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    යූස්ඩ් ඒවා නේද ට්‍රෙන්ඩ් එක.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,753
    113
    Kandy
    tiktok video dapan aduwata item tiye kiyala daily video ekak danna oni tawa youtube video danna tick tok youtube account walinuth ganak hoyanna puluwan customerslath wadi wenwa
     
    • Like
    Reactions: c gate

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    මොක දුන්නත් fintech එකෙන් හරි koko pay වලින් හරි ගෙවන්න දෙන්න
     
    • Like
    Reactions: c gate