තමන්ටම ගහගන්න හපන් අසිරිමත් ඊශ්‍රායලය

netnet

Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    ජුවිස් උන් ගේම් දෙන්න පට්ටම දක්සයෝ. පුලුවන් නම් යසර් අර්ෆත් මරපු විදිය හොයල බලපන්. අන්තිමේ බලද්දි උගේ ගෑනි ඌට සෙට් කරලම තියෙන්න ඌට ගේම දෙන්නමයි.
     
    • Wow
    Reactions: Naughtykolla48

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    me pissu hutte ganu!
    e kiyanne NANALa innawa mozzad ekata wada karana. ithin ekenma penawa alla kiyanne melo rahak nathi ekek kiyala!
    නැතුව. අල්ල මොකෝ යෙහොවා මොකෝ ජේසු මොකෝ. ඔක්කොම කල්ලතෝනි එක මල්ලේ පොල්
     
    • Like
    Reactions: Naughtykolla48

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,465
    3,853
    113
    Maligawatta
    me pissu hutte ganu!
    e kiyanne NANALa innawa mozzad ekata wada karana. ithin ekenma penawa alla kiyanne melo rahak nathi ekek kiyala!
    Allah is not a Muslim's god
    Allah mean God in Arabic
    check with Arabic Christians, they will go to church & they will pray for Allah, because Allah (Arabic) = God (English) = Deviya (Sinhala) = Kadawul (Tamil)
     
    • Wow
    Reactions: Naughtykolla48

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    Allah is not a Muslim's god
    Allah mean God in Arabic
    check with Arabic Christians, they will go to church & they will pray for Allah, because Allah (Arabic) = God (English) = Deviya (Sinhala) = Kadawul (Tamil)

    බුද්ධාහු අක්බර් කියපිය :frown:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Allah is not a Muslim's god
    Allah mean God in Arabic
    check with Arabic Christians, they will go to church & they will pray for Allah, because Allah (Arabic) = God (English) = Deviya (Sinhala) = Kadawul (Tamil)

    සිංහල දෙවිවරු තවත් ජීවීන් කොට්ඨාශයක් විතරයි.
    උන් ලෝකය මවන්නේ නෑ.
    කරපු කර්ම වලින් දෙවිවරු ඉපදෙනවා, ආයුශ ඉවර වෙලා මැරිලා යනවා.
    උඹටත් පුළුවන් උපාදානය කරගෙන කර්ම කරලා දෙවියෙක් වෙන්න.
    = ලකුණ යෙදීම නොගැලපේ.
     
    • Like
    Reactions: Chamithacc

    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    ජුවිස් උන් ගේම් දෙන්න පට්ටම දක්සයෝ. පුලුවන් නම් යසර් අර්ෆත් මරපු විදිය හොයල බලපන්. අන්තිමේ බලද්දි උගේ ගෑනි ඌට සෙට් කරලම තියෙන්න ඌට ගේම දෙන්නමයි.

    මොකක්ද බන් ඒ සීන් එක ? :oo:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,465
    3,853
    113
    Maligawatta
    සිංහල දෙවිවරු තවත් ජීවීන් කොට්ඨාශයක් විතරයි.
    උන් ලෝකය මවන්නේ නෑ.
    කරපු කර්ම වලින් දෙවිවරු ඉපදෙනවා, ආයුශ ඉවර වෙලා මැරිලා යනවා.
    උඹටත් පුළුවන් උපාදානය කරගෙන කර්ම කරලා දෙවියෙක් වෙන්න.
    = ලකුණ යෙදීම නොගැලපේ.
    Sinhala devivaru English devivaru kiyala magulak nehe,
    me loke minissunta wada balayak ethi mokak hari deyak thiyanawa, apita pennethi balayak.
    Deviya kiyala kiyanne, aaang eaka.
    God kiyala kiyanneth ekamai
    Allah kiyala kiyanne, God kiyana eke, Arabic wachane
     
    • Like
    Reactions: Lovtus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,320
    47,204
    113

    සල්ලි තියෙනවනම් වියදම් කරන්න පුළුවන්නම් ඕවා ඕන ඵකෙක්ට කරන්න පුළුවන්..අර තරම් අාරක්ෂාවක් තිබ්බ ලංකාවේ ඵයාර්පෝර්ට් ඵකට කළු කොටි ගහපු විදිහ මතකයිනේ..ඵහෙම බැලුවොත් යුදෙව්වොන්ට වඩා high IQ LTTE.😅

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    Allah is not a Muslim's god
    Allah mean God in Arabic
    check with Arabic Christians, they will go to church & they will pray for Allah, because Allah (Arabic) = God (English) = Deviya (Sinhala) = Kadawul (Tamil)
    aa uba kiyanne alla kyanne deiyyo. oo thama lokema mawwe kiyala!

    :P :P!
    kanthare inna low iq gobbeyanta loke hadune kohoma kiala therum ganna bari unama loke haduwe deiyyo kiyala shape wechhca seen ekak penne!
    suwar ekatama oya pasne ahana aththe paiyya kota ekek!
    ai utto mage paiyya kota!
    deiiyange kamattha. deiyyo thama thota koita piyak dunne!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Sinhala devivaru English devivaru kiyala magulak nehe,
    me loke minissunta wada balayak ethi mokak hari deyak thiyanawa, apita pennethi balayak.
    Deviya kiyala kiyanne, aaang eaka.
    God kiyala kiyanneth ekamai
    Allah kiyala kiyanne, God kiyana eke, Arabic wachane

    හරි ඕකට දේව වචනය හයිජැක් කරල හරියන්නේ නෑ.
    ඔය උඹලා කියන ලෝක නිර්මාණ බලයකට ආසන්න වචනයකට තියෙන්නේ "බ්‍රහ්ම" කියන වචනය. එකත් හින්දු වචනයක්.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,465
    3,853
    113
    Maligawatta
    හරි ඕකට දේව වචනය හයිජැක් කරල හරියන්නේ නෑ.
    ඔය උඹලා කියන ලෝක නිර්මාණ බලයකට ආසන්න වචනයකට තියෙන්නේ "බ්‍රහ්ම" කියන වචනය. එකත් හින්දු වචනයක්.
    mehemei,
    Yudhev, Christians, Muslims...etc hemoma, deviyanva wishvasa karanawa, ungen Scientists la, Doctors, wage hodha buddhimath minissu innawa onatharam,
    hebei tracklanthaye Inna gobba set ekata Lumbini wala ipadhichcha porak ewilla, unge oluva hodhala, den meti walin Lumbini porawa hadhaagena hema labbakatama saadu saadu kiyanawa, a nugath mandha buddhikoyon ekka kaalaya nasthi karala wedak nehe 😞
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    mehemei,
    Yudhev, Christians, Muslims...etc hemoma, deviyanva wishvasa karanawa, ungen Scientists la, Doctors, wage hodha buddhimath minissu innawa onatharam,
    hebei tracklanthaye Inna gobba set ekata Lumbini wala ipadhichcha porak ewilla, unge oluva hodhala, den meti walin Lumbini porawa hadhaagena hema labbakatama saadu saadu kiyanawa, a nugath mandha buddhikoyon ekka kaalaya nasthi karala wedak nehe 😞

    මෙහෙමයි
    මිනිස්සු ගස් ගල් ඉර හඳට වැන්ද කාලයක් තිබුණා.
    ගොම්මන් වැටුනාම එලියට යන්න බය කාලයක් තිබුණා.
    හැබැයි ඊට පස්සේ ලයිට් ආවා.
    ලෝකය ගැන නොදන්නා තාක් කාලයක් උඹට ඔය බය තියෙයි.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,465
    3,853
    113
    Maligawatta
    මෙහෙමයි
    මිනිස්සු ගස් ගල් ඉර හඳට වැන්ද කාලයක් තිබුණා.
    ගොම්මන් වැටුනාම එලියට යන්න බය කාලයක් තිබුණා.
    හැබැයි ඊට පස්සේ ලයිට් ආවා.
    ලෝකය ගැන නොදන්නා තාක් කාලයක් උඹට ඔය බය තියෙයි.
    thaama meti walata wadhina ung innawa (lankawe 70% k withara ehemai)
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නාන ලා බිස්නස් කරන්න දක්ෂ ඇයි. කියලා පේනවා නේ.

    පාස්කු ගැහුවේ නානනලා නෙමේ. ගෝඨාභය නානාලාගේ ඔලුව මොහොනය කරලා. ඔක්කොම කරලා..

    මේකත් එහෙමයි මොසාර්ඩ් වුන්. මුස්ලිම් දෙන්නෙක් මොහොනය කරලා. වෙන රටක. වෙඩි තියලා.
    හෙට ලංකාවේ දෙයක් වුණත් ඔච්චරයි. මහින්ද රනිල් සජිත් හරි අනුර නානලා මොහනය කරලා. .

    නානාලා අහින්සකයි