තමන්ට ගැලපෙන මොනිටර් එක ?

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Facebook එකේ group වල ගොඩක් වෙලාවට අහන්නේ monitor model දීලා මේක හොදද , මේක හොදද කියලා. ගොඩක් අය user experience එකට වඩා අහලා තිබුනේ specs ගැන කියලයි message බලපු මට තේරුනේ. ඊයේ නිකන් ඉන්න වෙලාවේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතපු නිසා ,පොඩි guideline ටිකක් දීලා video එකක් හැදුවා. කැමති අය ගිහින් බලන්න. Monitor specs sheet එක තමන්ටම තේරුම් ගන්න වැදගත්වෙයි.

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මම නම් ගැලපෙනවද බලන්නෙ ප්‍රයිස් එක විතරයි :baffled: :baffled: :baffled: :baffled: