තමන්ට ආපු ප්‍රශ්න/ අභියෝග වලින්, උබල තනියෙන් විසඳගත්ත එහෙම නැත්නම් තනියෙන් දරාගෙන ඒකෙන් ගොඩ ආපු ලොකුම ප්‍රශ්නය/ අභියෝගය මොකක්ද?
(අම්ම, තාත්තා, සහෝදර සහෝදරියො, නෑදෑයො, යාලුවො, අසල්වැසියො, girlfriend, boyfriend, wife, husband තියා අඳුනන්නෙ නැති කෙනෙක්ගෙන්වත් උදව් නැතිව. )