තමන්ට ජිවිතේ ආපු ප්‍රශ්න/ අභියෝග අතරින්.................

SK29

Well-known member
  • Apr 14, 2017
    7,585
    8,946
    113
    තමන්ට ආපු ප්‍රශ්න/ අභියෝග වලින්, උබල තනියෙන් විසඳගත්ත එහෙම නැත්නම් තනියෙන් දරාගෙන ඒකෙන් ගොඩ ආපු ලොකුම ප්‍රශ්නය/ අභියෝගය මොකක්ද?
    (අම්ම, තාත්තා, සහෝදර සහෝදරියො, නෑදෑයො, යාලුවො, අසල්වැසියො, girlfriend, boyfriend, wife, husband තියා අඳුනන්නෙ නැති කෙනෙක්ගෙන්වත් උදව් නැතිව. )
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කරන්ට් කපන්න කලින් ප්‍රොජෙක්ට් සේව් කරන එක. රටේ ජනාධිපති ඉදලා අපි හම්බ කරන් කනවට බකට් අදින වෙලේ තනියම හෙනම ගේමක් ඔයි ගහන්නෙ.
     
    • Sad
    Reactions: SK29

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    තමන්ට ආපු ප්‍රශ්න/ අභියෝග වලින්, උබල තනියෙන් විසඳගත්ත එහෙම නැත්නම් තනියෙන් දරාගෙන ඒකෙන් ගොඩ ආපු ලොකුම ප්‍රශ්නය/ අභියෝගය මොකක්ද?
    (අම්ම, තාත්තා, සහෝදර සහෝදරියො, නෑදෑයො, යාලුවො, අසල්වැසියො, girlfriend, boyfriend, wife, husband තියා අඳුනන්නෙ නැති කෙනෙක්ගෙන්වත් උදව් නැතිව. )
    මොන ප්‍රශ්නය ආවත් බුදුදහමෙහි පිහිටා හැසිරෙන්න..
     
    • Like
    Reactions: SK29