තමන්ට දවසට කොච්චර Data වැයවෙනවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    තමන්ට දවසට කොච්චර Data වැයවෙනවද?

    • මචන්, උඹලට දවසට කොච්චර Data වැයවෙනවද?
    • වැඩිපුරම Data යන්නේ මොන වගේ වැඩ වලටද?
    • ඒ වගේම පාවිච්චි කරන Internet Package එක මොකක්ද?
    • Internet Package එකට විතරක් මාසෙකට කොච්චරක් යනවද?

    තමන්ගේ Connection එක ගැන සෑහීමකට පත්වෙන්න බැරිව වෙන Package එකක් හොයන අයට මේ කරුණු ටික වැදගත් වෙන්න වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු ඩවුන්ලෝඩ් නැතුව දවසට 1GB වගේ, ගොඩක්ම යු ටියුබ් එකට තමා යන්නේ. එටිසලාට් ප්‍රිපේඩ්, මාසෙට 1000ක් විතර යනව
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ලොකු ඩවුන්ලෝඩ් නැතුව දවසට 1GB වගේ, ගොඩක්ම යු ටියුබ් එකට තමා යන්නේ. එටිසලාට් ප්‍රිපේඩ්, මාසෙට 1000ක් විතර යනව

    මේ යූ ටියුබ් ගියාම එක දිගට බලාගෙන යන්න හිතෙන්නේ නැද්ද බං? කොහොමද තමන්ව පාලනය කරගෙන 1GB වලට සීමා වෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ යූ ටියුබ් ගියාම එක දිගට බලාගෙන යන්න හිතෙන්නේ නැද්ද බං? කොහොමද තමන්ව පාලනය කරගෙන 1GB වලට සීමා වෙන්නේ.

    watch later ලිස්ට් එකට දාලා 12 පස්සේ බලන්නේ මම නම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යූ ටියුබ් ගියාම එක දිගට බලාගෙන යන්න හිතෙන්නේ නැද්ද බං? කොහොමද තමන්ව පාලනය කරගෙන 1GB වලට සීමා වෙන්නේ.
    සීමාවක් කියල නෑ බලන්න ගියාම එකදිගට බලනව නවත්තන්න හිතෙන්නේ නෑ තමා :P ඒක ඉතින් ඉන්ටනෙට් වැඩිය පාවිච්චි නොවෙන දවස්වලින් කවර් වෙනව නෙ.

    අනික මම ගොඩක් ඒවා බලන්නේ 360p වගේ දාල ඒ හින්ද ගොඩක් ඩේට යන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ ඒ සීන් එක මම දැනන් හිටියේ නෑ බං. තෑන්ක්ස් ++

    වෙන කරන්න දෙයක් නෑ බන්.දවල් ඩේටා ටිකකට කෙල වුනාම හොම්බෙන් යන්න වෙන්නේ නැත්නම්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සීමාවක් කියල නෑ බලන්න ගියාම එකදිගට බලනව නවත්තන්න හිතෙන්නේ නෑ තමා :P ඒක ඉතින් ඉන්ටනෙට් වැඩිය පාවිච්චි නොවෙන දවස්වලින් කවර් වෙනව නෙ.

    අනික මම ගොඩක් ඒවා බලන්නේ 360p වගේ දාල ඒ හින්ද ගොඩක් ඩේට යන්නේ නෑ.

    :rolleyes::rolleyes::rolleyes::love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Peak Data වලින් 1GB වගේ Browsing වලට.
    Youtube, Download Off Peak වලින්
    SLT ADSL Web Family