තමන්ට දවසට කොච්චර Data වැයවෙනවද?
තමන්ගේ Connection එක ගැන සෑහීමකට පත්වෙන්න බැරිව වෙන Package එකක් හොයන අයට මේ කරුණු ටික වැදගත් වෙන්න වෙයි.
- මචන්, උඹලට දවසට කොච්චර Data වැයවෙනවද?
- වැඩිපුරම Data යන්නේ මොන වගේ වැඩ වලටද?
- ඒ වගේම පාවිච්චි කරන Internet Package එක මොකක්ද?
- Internet Package එකට විතරක් මාසෙකට කොච්චරක් යනවද?
තමන්ගේ Connection එක ගැන සෑහීමකට පත්වෙන්න බැරිව වෙන Package එකක් හොයන අයට මේ කරුණු ටික වැදගත් වෙන්න වෙයි.
ඒක ඉතින් ඉන්ටනෙට් වැඩිය පාවිච්චි නොවෙන දවස්වලින් කවර් වෙනව නෙ.