තමන්ට දවසට කොච්චර Data වැයවෙනවද?

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
watch later ලිස්ට් එකට දාලා 12 පස්සේ බලන්නේ මම නම්.

අඩේ ඒ සීන් එක මම දැනන් හිටියේ නෑ බං. තෑන්ක්ස් ++

අඩෝ ඕක හැම වෙලේම කරන්න එපා. සමහර වීඩියෝ දාලා අයිං කරණවා .:sorry::sorry:
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මට නම් දවසකට 2.5 Gb අඩුම යනවා .........

ඒත් මම අයි ටී සම්බන්ධ රැකියාවක් කරණ කෙනෙක් නෙවෙයි ......

මේ කරණ විකාර වලට තමා ඩේටා යන්නෙ .......
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට නම් දවසකට 2.5 Gb අඩුම යනවා .........

    ඒත් මම අයි ටී සම්බන්ධ රැකියාවක් කරණ කෙනෙක් නෙවෙයි ......

    මේ කරණ විකාර වලට තමා ඩේටා යන්නෙ .......

    එතකොට උඹට පාවිච්චි කරන්නේ 60GB+ පැකේජ් එකක්ද