තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොරතුරක් ලබා දීම අල්ලසක් වෙන්නේ කොමද . අල්ලසක් දෙන්නේ වැරදි දෙයක් ඉක්මනින් කරගන්න . මෙතන වැරදි දෙයක් වෙලා නෑනේ. වරෙන්තුවක් තියනවද නැද්ද කියලා බලලා කියනවා එපමණයි .

    හවසට පොලිසිය ගාව ඉදපන් ඩියුටි ඉවර වෙලා යන කොස්තාපල් කෙනෙක් එක්ක චැට් එකක් දාල අල්ලගනින් . හෙමීට යන ගමන් අහපන් සීන් එක . සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.

    allas dila wedak kara ganna eka duty hallu karana wedak neweida???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    allas dila wedak kara ganna eka duty hallu karana wedak neweida???
    නෑ. අල්ලසක් කියලා ඔප්පු කරපන් . අල්ලස් දෙන්නේ නීතිමය ලෙස කරගන්න බැරි දේකට. මෙතන ඒම කරගන්න බැරි කමක් නෑනේ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ. අල්ලසක් කියලා ඔප්පු කරපන් . අල්ලස් දෙන්නේ නීතිමය ලෙස කරගන්න බැරි දේකට. මෙතන ඒම කරගන්න බැරි කමක් නෑනේ .

    ne ehema naha, wedak kara ganna salli denawa kiyanne allasak thami, ubata therenne naththe dan ubage heluwen inna nisa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    ne ehema naha, wedak kara ganna salli denawa kiyanne allasak thami, ubata therenne naththe dan ubage heluwen inna nisa
    වැඩක් කරගන්න සල්ලි දෙන්නේ සේවයට . භාන්ඩ හා සේවා වලට ගෙවීමක් කරන්න ඕනේ . උබ ආර්ථික විද්යාව දන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩක් කරගන්න සල්ලි දෙන්නේ සේවයට . භාන්ඩ හා සේවා වලට ගෙවීමක් කරන්න ඕනේ . උබ ආර්ථික විද්යාව දන් නෑ

    salli denawai kiyanna epa, wedak kara ganna allas denawai kiyapan,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    salli denawai kiyanna epa, wedak kara ganna allas denawai kiyapan,
    ඒ උබ වෙන්න ඇති , අපි දෙන්නේ සේවයට අදාල මුදල. උබ තමා අල්ලස් දීලා දේවල් කරවගෙන අද රටේත් නැතුව ත්‍රෙඩ් ලියන්නේ පොලිසිය හැල්ලු කර කර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ උබ වෙන්න ඇති , අපි දෙන්නේ සේවයට අදාල මුදල. උබ තමා අල්ලස් දීලා දේවල් කරවගෙන අද රටේත් නැතුව ත්‍රෙඩ් ලියන්නේ පොලිසිය හැල්ලු කර කර

    dan meka ehema ekakda, dunne nethnam karala denne nedda, salary gewanne ekata thamai

    සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    dan meka ehema ekakda, dunne nethnam karala denne nedda, salary gewanne ekata thamai

    සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.
    නොදුන්නත් කරලා දෙයි . මනුස්සකමට අපි නම් දෙන්නේ . උබ නම් පගාවම කියලා හිතාගෙන දීලා ටග් ගාල ත්‍රෙඩ් එකක් දානව පොලිසිය පගාව ගයි කියලා හැල්ලු කරන්න
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නොදුන්නත් කරලා දෙයි . මනුස්සකමට අපි නම් දෙන්නේ . උබ නම් පගාවම කියලා හිතාගෙන දීලා ටග් ගාල ත්‍රෙඩ් එකක් දානව පොලිසිය පගාව ගයි කියලා හැල්ලු කරන්න
    owata kiyanne, ubala wage ballanta kanna ona unahama guth penne bath wage.
    eka nisa uba wage ballo ain karala danna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    owata kiyanne, ubala wage ballanta kanna ona unahama guth penne bath wage.
    eka nisa uba wage ballo ain karala danna ona
    බල්ලො නම් අයින් කරන්න ලේසි නෑ . උබ වගේ ගවයෝ නම් හොද මස් කඩේට දක්කන්න තමා .

    උබට ත්‍රෙඩ් එකක් ලියාගන්න තරම් දත්ත නැති උනාම ප්‍රස්ථා පිරුලු ලියලා වැඩ්ඩෙක් කියලා පෙන්නන එපා . උබ ගවයෙක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බල්ලො නම් අයින් කරන්න ලේසි නෑ . උබ වගේ ගවයෝ නම් හොද මස් කඩේට දක්කන්න තමා .

    උබට ත්‍රෙඩ් එකක් ලියාගන්න තරම් දත්ත නැති උනාම ප්‍රස්ථා පිරුලු ලියලා වැඩ්ඩෙක් කියලා පෙන්නන එපා . උබ ගවයෙක්
    aththa kiuwa gaman gu kana ballata ridilia

    eka aththa, thread walata awilla balu wenna epa kiyaddith balla apahu enawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ත්‍රෙඩ් දාන්නෙ උබ අපිට ඇවිත් හාල උබව හෑල්ලු කරන්න නෙමෙයිද

    mn hallu uneth naha, mn policiya hallu kareth naha, habai uba policiye redi hodanna thread asse ringala ubage jathakaya hallu kara gaththa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ෆිනෑන්ස් කේස් වලට වරෙන්තු කරන්නේ නෑ.. බය නැතුව ඉදහන්.
    ඒ කම්පැනි එකෙන් නඩුවක් දැම්මොත් උබට සිතාසි එනවා, ඒ අදාල දිනේට නඩුවට යන්නයි තියෙන්නේ. ගිහින් negotiate කරලා නඩුව ඉවර කරගන්න පුළුවන්.
    හරි නම් උබේ පදිංචිය අදාළ වෙන උසාවියේ පිස්කල් නිලධාරියා සිතාසිය උබේ අතට ගෙනත් දෙන්න ඕන.
    හැබැයි සිතාසි එවලා උබ නඩුවට ගියේ නැත්නං නඩු වාර දෙකක් විතර බලලා ජජ් උබ අයිති පොලිසියට නියෝගයක් දෙනවා ගිහින් උබ ගැන හොයලා උසාවියට වාර්තා කරන්න කියලා. එතකොටත් උබව ඇරෙස්ට් කරන්නේ නෑ..

    ෆිනෑන්ස් කේස් කියන්නේ සල්ලි සම්බන්ධ සහ ආයතන සම්බන්ධ කේස්නෙ, ඒවාට වරෙන්තු කරලා ඇතුලට දාන්නේ නෑ..
    අපේ තාත්තට පැමිණිල්ල වරෙන්තු කලා :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    mn hallu uneth naha, mn policiya hallu kareth naha, habai uba policiye redi hodanna thread asse ringala ubage jathakaya hallu kara gaththa.
    උබ හැල්ලු කරා , හැල්ලු කරපු ත්‍රෙඩ් දාල මෙගේ අතින් නිකං හැල්ලු උනා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හැල්ලු කරා , හැල්ලු කරපු ත්‍රෙඩ් දාල මෙගේ අතින් නිකං හැල්ලු උනා

    mn dapu hallu karapu thred ekak pennaganna baruwa uba naththatama nathi wela magen hallu una, onna okai aththai, danuth kiyannam mn policiya hallukarapu thread eka copy karala me thread eka dala pennapan uba pirimiyek nam, nikan kara kara kiyage agihin wedak naha methana dala penapan
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,589
    113
    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද කියල පරීක්ශා කරගන්නෙ කොහෙන්ද. කොහොමද කියල දන්නවද කවුරු හරි කෙනෙක්
    මම බැලුවා මචන්, උඹට වරෙන්තුවක් නෑ. බය නොවී හිටපන්. බුදු සරණයි. 😍😍