තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    අපේ තාත්තට පැමිණිල්ල වරෙන්තු කලා :lol:
    එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ වරෙන්තු කරන්නේ නෑ..
    ඔයාලාට එන්තර වාසි එවලා ඔයාලා ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න ඇති, එහෙම උනාම ඒ දේ වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: MihiCherub

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,842
    113
    සේදවත්ත
    mn dapu hallu karapu thred ekak pennaganna baruwa uba naththatama nathi wela magen hallu una, onna okai aththai, danuth kiyannam mn policiya hallukarapu thread eka copy karala me thread eka dala pennapan uba pirimiyek nam, nikan kara kara kiyage agihin wedak naha methana dala penapan
    දාපුව අනන්තවත් පෙන්නලා තියනවා. නිකං පොන්නයෙක් වගේ අදෝනා තියන්න එපා