තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

  • Jul 12, 2012
    447
    74
    28
    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද කියල පරීක්ශා කරගන්නෙ කොහෙන්ද. කොහොමද කියල දන්නවද කවුරු හරි කෙනෙක්
     
    • Wow
    Reactions: Asmodeus
  • Jul 12, 2012
    447
    74
    28
    අදාල පොලිසියෙන් පුලුවන් නේ
    අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්ද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අදාල පොලිසියෙන් පුලුවන් නේ

    රටේ හැම පොලීසියකින්ම අහලා බලන්න වෙනවා නේ.

    අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්ද

    3000ක් දීලා පොලිස් රිපෝට් එකක් ඉල්ලා බලපං ඔන්ලයින්.

    නැත්තම් ලඟ රටකට යන්න බලපං එයාර්පෝට් එකේදි නවත්ත ගනී 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,448
    100,440
    113
    එහෙම සැකයක් තියෙනවා නන් ලොයාර් කෙනෙක් එක්ක කතා කරලා තියාගන්න. මේකෙන් ගොඩ වෙදකම් කරලා ටොපියක් සෙට් වෙයි.
     
  • Jul 12, 2012
    447
    74
    28
    danna police karayekta kiyala balapan
    ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ

    රටේ හැම පොලීසියකින්ම අහලා බලන්න වෙනවා නේ.

    3000ක් දීලා පොලිස් රිපෝට් එකක් ඉල්ලා බලපං ඔන්ලයින්.

    නැත්තම් ලඟ රටකට යන්න බලපං එයාර්පෝට් එකේදි නවත්ත ගනී 😆
    3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM

    එහෙම සැකයක් තියෙනවා නන් ලොයාර් කෙනෙක් එක්ක කතා කරලා තියාගන්න. මේකෙන් ගොඩ වෙදකම් කරලා ටොපියක් සෙට් වෙයි.
    හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    හවසට පොලිසිය ගාව ඉදපන් ඩියුටි ඉවර වෙලා යන කොස්තාපල් කෙනෙක් එක්ක චැට් එකක් දාල අල්ලගනින් . හෙමීට යන ගමන් අහපන් සීන් එක . සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.
     
    • Like
    Reactions: MR.YOLO and sahan50

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?

    උන් චෙක් කරල රිපෝට් එකක් එවනවා තැපෑලෙන් ඒකෙ ඇති කියලා හිතනවා.
     
    • Like
    Reactions: netnet

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ
    වාහනේ සීස් කරලා ආයේ ඇතුලටත් දානවද :oo:
    මං හිතුවේ company එකෙන් negotiate කරලා, බැරිම නම් auction කරනවා කියලා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්ද

    Gedarata welaa idapan. Warenthunam sithasi enawa, nattham kudalagena yanawa polisiyata
     
    • Like
    Reactions: MR.YOLO

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,448
    100,440
    113
    ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ

    3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM

    හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM
    එහෙම පරක්කු කරන්න එපා. සෙට් උනොත් සැහෙන ටොපියක් ඒ නිසා හැකි ඉක්මනට ලෝයර් කෙනෙක් එක්ක කතා කරගන්න.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,795
    8,009
    113
    මෙන්න මෙතන...
    ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ

    3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM

    හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM
    Pissuda ban ubata.. vahane seize kala nam aye polica case ekak danne ne..un oya wahane wikunala ena ganen unge arrears cover kraganna bari unoth tmai un nadu seen ekakat yanne..ekath podi ganak wage nam e kiyanne naduwak dala aya kragana tram ganak newei nam ubawa crib ekata report krla tynwa echcharai

    P.S. nadu seen ekakt giyath uba naduwata peni nohitiyoth wge tamai warrnt issue karanne..nikan boruwata aya nowi idapan
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,030
    113
    ulan bator
    wahana ussanna ba kiwwa neda?

    ubata gewaganna bari unama eka cover karaganna neda wahane ussan yanne!

    wahane thiyenne finance company eke namata neda?

    unge namata thiyena wahane unma ussan giyama ubawa kooduwe danne mokatada?

    mewa ammage appage haminene neethi ne yako!
     
    • Haha
    Reactions: chinmak

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හවසට පොලිසිය ගාව ඉදපන් ඩියුටි ඉවර වෙලා යන කොස්තාපල් කෙනෙක් එක්ක චැට් එකක් දාල අල්ලගනින් . හෙමීට යන ගමන් අහපන් සීන් එක . සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.

    hallu wenne nedda
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ

    3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM

    හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM

    ෆිනෑන්ස් කේස් වලට වරෙන්තු කරන්නේ නෑ.. බය නැතුව ඉදහන්.
    ඒ කම්පැනි එකෙන් නඩුවක් දැම්මොත් උබට සිතාසි එනවා, ඒ අදාල දිනේට නඩුවට යන්නයි තියෙන්නේ. ගිහින් negotiate කරලා නඩුව ඉවර කරගන්න පුළුවන්.
    හරි නම් උබේ පදිංචිය අදාළ වෙන උසාවියේ පිස්කල් නිලධාරියා සිතාසිය උබේ අතට ගෙනත් දෙන්න ඕන.
    හැබැයි සිතාසි එවලා උබ නඩුවට ගියේ නැත්නං නඩු වාර දෙකක් විතර බලලා ජජ් උබ අයිති පොලිසියට නියෝගයක් දෙනවා ගිහින් උබ ගැන හොයලා උසාවියට වාර්තා කරන්න කියලා. එතකොටත් උබව ඇරෙස්ට් කරන්නේ නෑ..

    ෆිනෑන්ස් කේස් කියන්නේ සල්ලි සම්බන්ධ සහ ආයතන සම්බන්ධ කේස්නෙ, ඒවාට වරෙන්තු කරලා ඇතුලට දාන්නේ නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    hallu wenne nedda
    නෑ , මොකද එක රාජකාරියට අදාල දෙයක් නෙමෙයි . තොරතුරුක් ලබා දීමට වෙනුවෙන් ලබාදෙන තුටු පඩුරක් . ඒ තොරතුර ලබාදීම නිසා කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් අගතියට පත් නොවේ
     
    • Like
    Reactions: MR.YOLO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ , මොකද එක රාජකාරියට අදාල දෙයක් නෙමෙයි . තොරතුරුක් ලබා දීමට වෙනුවෙන් ලබාදෙන තුටු පඩුරක් . ඒ තොරතුර ලබාදීම නිසා කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් අගතියට පත් නොවේ
    maru ban ube surangana katha,
    තොරතුර ලබාදීමta ganna allasak neweida?
    police karaya policiya hallu karala nedda pagawa aran
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    maru ban ube surangana katha,
    තොරතුර ලබාදීමta ganna allasak neweida?
    police karaya policiya hallu karala nedda pagawa aran
    තොරතුරක් ලබා දීම අල්ලසක් වෙන්නේ කොමද . අල්ලසක් දෙන්නේ වැරදි දෙයක් ඉක්මනින් කරගන්න . මෙතන වැරදි දෙයක් වෙලා නෑනේ. වරෙන්තුවක් තියනවද නැද්ද කියලා බලලා කියනවා එපමණයි .