තමන් අහුවුණු ලොකුම වංචාව

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    තමන් අහුවුණු ලොකුම වංචාව

    මම 30000 දෙන්න වුන , ගෙවල් කුලියට දුන්න එකාට බොරු damages වලට ..තව 5000 දුන්න පොරකට ආයේ පොර දැක්කෙත් නැහැ .උබලට වුන දේවල් මොනවද , share කරගමු යේ කට්ටිය අහු නොවෙන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.

    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.

    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.
    :yes: same here !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    බැරිකැසිල් එක්ක වැඩ කරපු පාරවල් contract ගත්ත එකෙක් 2015න පස්සේ ලොස් වේවි හිටපු(ඌ එච්චර ලොස් වෙලා කියලා මම දන්නේ නෑ)
    නෑදෑ එකෙක්ට හදිස්සියකට කියලා ලක්ෂ තුනක් දුන්න . හෙන සල්ලි කාරය වගේ වාහන තියාගෙන හිටපු නිසා මට බයක් හිතුනේ නෑ . මු නැති වෙන්නම ණය වෙලා ඉදල තියෙන්නේ. මට අද දෙනවා මල්ලි, හෙට දෙනවා, බැංකුවේ මේ දැන් ඉන්නේ කිය කිය ඉදල උගේ සියලු ණය බරෙන් නිදහස් වෙන්න කොච්චියේ ගිහින් ගගේ පැනල මලා. (හැබැයි මට හිතෙන්න්ම ඕක තාම ඉන්නවා ) :dull:. මගේ සල්ලි දීල ගගේ පැනපන් කෝ නැත්නම් මගෙන් සල්ලි ගන්න කලින් ඌට පනින්න තිබ්බ.. :frown:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.

    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.
    ehema karapu nathi un thama godakma wancahawalata ahuwenne.ube luck eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.

    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.

    එතකොට උබ කියන්නෙ වංචා වලට අහු වෙච්ච අනිත් උන් අසාධාරණව හම්බු කරපු ඒවා කියලද? 🤔😒😞
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එතකොට උබ කියන්නෙ වංචා වලට අහු වෙච්ච අනිත් උන් අසාධාරණව හම්බු කරපු ඒවා කියලද? 🤔😒😞
    මං මං ගැන බං කිව්වේ. මං විශ්වාස කරන දේ කිව්වේ. ඒ දේ වැරදි වෙන්නත් පුලුවන්. මම ලෝඩ් පකීර් කෙනෙක් නෙමෙයි නේ බං. මම හිතන දේ හැම් තිස්සෙම හරි වෙන්නෙත් නෑනේ.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    මං මං ගැන බං කිව්වේ. මං විශ්වාස කරන දේ කිව්වේ. ඒ දේ වැරදි වෙන්නත් පුලුවන්. මම ලෝඩ් පකීර් කෙනෙක් නෙමෙයි නේ බං. මම හිතන දේ හැම් තිස්සෙම හරි වෙන්නෙත් නෑනේ.
    ඇයි උඹ පොල් කඩන්නේ ඒවා අසාදාරණ නැද්ද
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    2000 දශකයේ මුල් බාගයේදි වගේ මතක. වෑන් එකක් අරගත්ත. ඒක ගන්න මූලිකම හේතුව අපේ ආච්චි ලෙඩින් සිටීම සහ එයාව medications වලට එහෙ මෙහෙ transport කරන්න ඕනි කම. ඉතිං මේ දැන් වගේ ඉක්මන් පට් පට් මගුල් තිබුනෙ නෑ නෙ. ලහිපිටෙන් බලල පට්ට දුරක නම මතක නෑ. ගිහින් ගෙනාව ටිකක් අඩුවට ලැබුන නිසා. බලනවෙලාවෙ එහෙම කිසි අවුලක් තිබුනෙ නෑ. ගෙනත් ටික කාලයක් යනකොට බොඩියෙ දිරුම් එන්න ගත්ත හෝ ගාල කරගන්න දෙයක් නෑ. ආච්චිත් හොදටම ලෙඩින් කොහොම හරි ආච්චි මැරෙනකන්ම වාහනේ තියන් හිටිය. ඉදල ඕක ගන්න කෙනාට පාඩුවක් නොවෙන්න හුගක් අඩු ගානට දීල දැම්ම. ඒකෙන් උනේ පට්ටම පාඩුවක්.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි උඹ පොල් කඩන්නේ ඒවා අසාදාරණ නැද්ද
    දන්න දෙයක් කියපන් බං මං ගැන.

    ප.ලි : පොල් කඩලා හොයන එක අසාධාරණ වෙන්නෙ කොහොමද? මිනිස්සුන්ට පුලුවන් නේ නොයා ඉන්න.

    ehema karapu nathi un thama godakma wancahawalata ahuwenne.ube luck eka
    ලක් කියන දේ මම විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. කර්මය කියන දේ නම් තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    ------ Post added on Jul 7, 2021 at 11:54 AM
     
    • Like
    Reactions: batwise

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    දන්න දෙයක් කියපන් බං මං ගැන.

    ප.ලි : පොල් කඩලා හොයන එක අසාධාරණ වෙන්නෙ කොහොමද? මිනිස්සුන්ට පුලුවන් නේ නොයා ඉන්න.

    ලක් කියන දේ මම විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. කර්මය කියන දේ නම් තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    ------ Post added on Jul 7, 2021 at 11:54 AM
    මම හිතුවේ හැම ඩොකාම පොල් කඩනවා කියලා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං