තමන් අහුවුණු ලොකුම වංචාව
මම 30000 දෙන්න වුන , ගෙවල් කුලියට දුන්න එකාට බොරු damages වලට ..තව 5000 දුන්න පොරකට ආයේ පොර දැක්කෙත් නැහැ .උබලට වුන දේවල් මොනවද , share කරගමු යේ කට්ටිය අහු නොවෙන්න

same here !
. මගේ සල්ලි දීල ගගේ පැනපන් කෝ නැත්නම් මගෙන් සල්ලි ගන්න කලින් ඌට පනින්න තිබ්බ.. 