තමන් අහුවුණු ලොකුම වංචාව

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Putha nan ausi
    ඔය පලවෙනි කසාදේ පුතා වෙන්න ඕන.මුගේ බඩු සීන් හින්දා ලමයි පොඩිකාලෙම ගෑනි ලමයිනුත් අරන් අයින් උනා.පුතාට උදවු කරන්න ඇත්තේ ගෑනිගෙ පැත්තේ අය.

    gani rajaye rassawa karana hinda wennathi ban..
    un hathara wate banku seratama polu thiyala tama sape innawa


    badu gahala casino gihin neda kelogaththe miniha
    ------ Post added on Jul 8, 2021 at 1:19 PM
    gani rajaye rassawa karana hinda wennathi ban..
    un hathara wate banku seratama polu thiyala tama sape innawa


    badu gahala casino gihin neda kelogaththe miniha
    ------ Post added on Jul 8, 2021 at 1:19 PM
    ලකී යෝගට් කාරයා නැතිඋනේ බිස්නස් එක වැඩ කරන උන්ට බාරදීලා මිනිහා බඩු ගහන එක ගැන හිත යොමුකරපු නිසා.දන්න විදියට දැනට මිනිහා එක්ක එක ගෙදර ඉන්නේ හයවෙනි ගෑනී.
    ------ Post added on Jul 8, 2021 at 1:30 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,603
    10,163
    113
    ලකී යෝගට් කාරයගෙ හෙන ටෝක් වලට අහුවෙලා ලක්ෂ දහයක් දීලා උගේ ඒජන්සියක් ගත්තා.ඌ අපේ සල්ලි ටික අරන් කැසිනෝ ගහලා බඩු ගහලා දැන් හැංගිලා ඉන්නවා.අපේ සල්ලි සතයක්වත් නෑ......
    ade ape paththeth innava laksha16k nathi krgaththa ekek !
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ade ape paththeth innava laksha16k nathi krgaththa ekek !
    ලංකාව පුරාම ඉන්නවා මූට අහුඋන අය.එයිට අමතරව කිරි ගොවීන් ඇතුලු මූට විවිද දේවල් සපයපු හැමෝටම ලක්ෂ කෝටි ගනන් පොලු තියලා තියෙන්නේ.
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    man thoge sokade balanna oona kiwe nane
    පල කැරියා තොනේ උබේ සොකඩේ මට පෙන්නන්ම් මගේ එක උබට එවන්න කිව්වේ
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මචං මේ සින් එක මටත් උනා. මටත් ෆ්‍රි සර්විස් තිබ්බේ ලාෆ් එකෙන්. කුරුණෑගල ලාගම එක නිසා 1st සර්විස් එක කරන්න ගියා. ෆුල් සර්විස් එකක් කරේ නෑ මට ඕනි ඒව ටික විතරක් කරගෙන ආවා. මුන් ෆ්‍රි සර්විස් වලටත් ගාන ඇඩ් කරලා. අර දෙන පොතේ කූපන් එක්ත් කඩාගෙන කියලා පස්සේ දැක්කේ. මුන් මට කිව්වා ඊළඟ පාර ෆුල් සර්විස් එකක් කරමු. ඒකෙන් අඩු කරන්නම් කියලා. දෙවැනි සර්විස් එක 12000km වලින් කරන්න ගියා. මුන් එදා ac filter එක සවුත්තු වෙලා කියලා මට පෙන්නලා අලුත් එකක් දැම්මා. මං ඒ අයින් කරපු ac ෆිල්ටර් එකත් වාහනේට දාන්න කිව්වා. වාහනේ සර්විස් එකේ ඉඳන් එළියට ගත්තා වෙලාවේ ඉඳන් ac එකේ අවුලක් දැනුනා. නිකන් කුල් මදි වගේ කලින් තිබුණට වඩා. ගෙදර ඇවිත් ගලවලා කලින් ෆිල්ටර් එක දාන්න බැලුවම දාන්න බෑ ඒක දිගයි. මුන් වෙන වාහනේට ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. දැන් 27000km දුවල තියෙනවා. තාමත් එදා දාපු ෆිල්ටර් එක හුලං පාරක් අලාලල් යුස් කරන්නේ.
    මුන් හැමෝටම කරනව වගේ. දන්න කෙනෙක්ට යන්න කියන්න හොඳ නෑ. සර්විස් එකත් අන්තිමයි කරනව.
    එදා මගෙ වාහනේ හරියට තෙත පිහදලා නැතුව , ඒක උඩින් වැක්ස් වගයක් උලලා. ගෙදර ආවට පස්සෙ දැක්කෙ වාහනේ හැම තැනම සුදු පාටට කුඩු කුඩු මිදිලා.

    පස්සෙ මම ගෙදර දි ආයෙම හේදුව. ඒ පැත්ත පළාතෙ ගියෙ නෑ. ගේ ලඟ එකෙන් සර්විස් කරනව.
     
    • Sad
    Reactions: pasansnoop

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    gani rajaye rassawa karana hinda wennathi ban..
    un hathara wate banku seratama polu thiyala tama sape innawa
    horunta lajjaa na ban.

    eka nisa rupiyalak hari deddi api hithanna one.

    wadima unoth oka gewanna salli na kiyala 1000 2000 maseta gewannam kiyai.

    monawa unath meetarayen jeewath wenna one. nathnam wena un awith arala yanne.

    මාත් එක්ක අවුරුදු 4ක් විතර එක දිගට ගනුදෙනු කරපු යාලුවෙක් හිටියා. මු ටික කාලයක් ගියාට පස්සේ පොඩි පොඩි ගණන් ඉල්ලනවා අයේ දවස් තුන හතරකින් දෙනවා. පහු පහු වෙද්දී මු ඉල්ලන ගාන වැඩි කරා. ඒත් දවසෙන් දෙකෙන් දෙනවා. ඇහුවම කිව්වෙත් චෙක් වලට රෝලයක් ගහන කතාවක්. ඔහොම ඔහොම ගිහින් ඒක පාරම ලොකු ගානක් ඉල්ලුවා. ඒකත් සති දෙනෙක් දුන්නා. ඔය කාලේ ඇතුලත මු bmw එකක් එහෙම අරන් හෙනට රඟනවා. සුපිරි හෝටල් වල ගිහින් ෆොටෝ දානවා. ඔහොම ඔහොම ටික කාලයක් ගිහින් මු කලින් ඉල්ලුවටත් වඩා ලොකු ගානක් ඉල්ලගත්ත මසෙන් දෙන්නම් පොලියකුත් එක්ක කියලා. මන් ගාව අතේ සල්ලි තිබ්බ නිසා දීලා දැම්මා. අද වෙනකං රුපිලයක් දුන් නෑ පොලී දුන්නෙත් නෑ. දැන් අවුරුද්දකට වැඩි. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. මැසේජ් දැම්මට රිප්ලයි නෑ.

    මේ දේම නෑදෑ කෙනෙකුත් කරා. එයා අපේ අම්මාගේ මාර්ගෙන් මගෙන් සල්ලි ඉල්ලගත්තේ. දැන් කොල් ගත්තාම හෙන ටෝක් දෙනවා.
    ඔය කියන එකා මම දන්න එකාමද මන්දා? එකෙක් අපේ ඔෆිස් එකේ වැඩට ඇවිත් ඔය වගේ රොබරියක් දීලා මාරු උනා. එකෙක්ට නෙමෙයි දහ පහළොස් දෙනෙකුටම පොල්ල තියලා. කාටවත් කියන්නෙපා කියලා එක එකාගෙන ඔය විදිහටම ආපහු දීලා විශ්වාසය දිනාගෙන.
    ------ Post added on Jul 8, 2021 at 3:21 PM
     
    • Like
    Reactions: pasansnoop

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    ජර්මන් හුත්තෙක්ට වැඩ වගයක් කරල දීල කැරිය රුපියල් 280,000 නොදී මගඅරිනව. හැබැයි ලස්සනට සවර් එක 256 බිට් එන්ක්‍රිප්ට් කරා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩ්ඩක් සල්ලි නැතුව හැදිච්ච කෙනෙක්. එහෙම වුනහම basic decency කියන එක නැතිවෙලා survival mode යනවනෙ.
    e mokakda ban e kathawa?

    matath salli nathi samahara dawas thibba campus kale dawalta kannwath. badaginne hitiya misak eka eka ewunge ewa horakanna giye na.

    ඉතුරු ටික ලියන්නෙ ඒ ගෑණිද ඇවිත් ලියල පලයන් ඒ ටිකත්
    thama ethanata witaralu awith thiyenne.
    ------ Post added on Jul 8, 2021 at 3:32 PM
     
    • Sad
    Reactions: windows_ubuntu

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඉතුරු ටික ලියන්නෙ ඒ ගෑණිද ඇවිත් ලියල පලයන් ඒ ටිකත්
    ඉක්මනට දෙන්නම් . සිංහල ටයිපින් දන්නවනේ ඉතිං

    e mokakda ban e kathawa?

    matath salli nathi samahara dawas thibba campus kale dawalta kannwath. badaginne hitiya misak eka eka ewunge ewa horakanna giye na.


    thama ethanata witaralu awith thiyenne.
    ------ Post added on Jul 8, 2021 at 3:32 PM
    නෑ නෑ කතාව අවසානයි. අද හවස දෙන්නම් ඉතිරි ටික ..
    ------ Post added on Jul 8, 2021 at 5:38 PM
     

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    224
    275
    63
    ඉක්මනට දෙන්නම් . සිංහල ටයිපින් දන්නවනේ ඉතිං


    නෑ නෑ කතාව අවසානයි. අද හවස දෙන්නම් ඉතිරි ටික ..
    ------ Post added on Jul 8, 2021 at 5:38 PM
    ikmnata dapan
     
    • Like
    Reactions: nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේක වෙන විට මම හිටියේ Australia වල. වසර 2009. මගේ Job එක ඉවර වෙලා ලංකාවට එන්න කලින් කොහොමහරි PR එකට දන්නා ඕනි නිසා , immigrant lawyer කෙනෙක් අල්ල ගත්ත. වැඩි හොදට, ලංකාවේම කාන්තාවක් තමයි හොයා ගත්තේ. එයා මට සේරම කියල දීල PR එකට apply කරන තැනට වෙනකම් පුදුම support එකක් දුන්න . නමුත් apply කරන්න ඔන්න මෙන්න කියල, මට ලංකාවට එන්න උනා.

    PR file කරන්න මුළු family එකටම AUD 4000 ගානක් වගේ ගානක්. මම ලංකාවට එන නිසා මම ඒ මුදල, මගේ හිතවත් lady lawyer ට දුන්න. එන්න දිනකට පෙර, අපි දෙන්න lunch එකට ගිහින්, අර මුදලත් බාර දීල , වෙන් වෙලා ආවා අද වගේ මතකයි. මම ලංකාවට ආවේ ,PR එක හරි ගිය ගමන්, ආයේ පවුල පිටින් Sydney වලට යන්න සිහින දකිමින්.

    ලංකාවට ආවට පස්සේ, මා ලග තිබුනේ , lawyer ගේ email එකයි, phone නම්බර් එකයි විතරයි. ඊට පස්සේ ,එයා මගේ case එකේ progress එක මට email වලින් නිතරම දැනුම් දුන්න කියමුකෝ. නමුත් කාලයක් යන විට එන email අඩුවෙලා එයාගේ උනන්දුව ත් අඩුවෙලා ගියා. මම විස්තර අහන කොට , කෙටි email එකක් එවනවා, තාම case එක pending කියලා .

    අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි , මට මේක ගැන සැකයක් ආවේ . පස්සේ මම email එකක් දැම්මා කෙලින්ම, Australia Immigration එකට, මගේ family එකට pending PR case එකක් තියෙනවද කියල අහල.

    හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවා කියහන්කෝ, එහෙම case එකක් නැහැ කියල.

    ඊට පස්සේ, මම , මේ ගැනීට email එකක් දාලා මේ ගැන ඇහුවා . පිළිතුරු නැහැ. call කලා answer කරන්නෙත් නැහැ. මගේ කව්රුත් Australia වලත් නැහැ. දැන් පලයන්කෝ Australia වට , මේ ගැනිගෙන් මගේ $4000 ගන්න. ගෙදරිනුත් බර බරේ,කලොත් කරන්න ගොන් වැඩක් කියලා .

    PR සිහිනයත්, කඩාගෙන වැටුන. $4000 ටත් කෙල උනා . මන් ලංකාවේ ඉදන් දැන් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල.

    ඔහොම කාලය ගෙවිලා ගියා .... නමුත් internet එකේ මේ ගැනී ගැන විස්තර පීර පීරා හොයමින් හිටියේ, මොකක් හරි පොටක් අල්ල ගන්න.

    දවසක් මේ ගැනී නමින් තොරතුරක් හම්බ උනා අන්තිමට . Australian website එකක දල තියෙනවා මංගල යෝජනාවක් , ගැනිගේ ඉංජිනේරු පුතාට ,දියණියක් සොයයි කියල. මට පොටක් පැදුන .

    මගේ වැඩේ පටන් ගත්ත, අලුත් email account එකක් හැදුව , නුවර කුලවත් family එකක් විදිහට email එකක් දැම්ම, මගේ දුව doctor කෙනෙක් , සොයන්නේ australia වල ඉන්න සහකරුවෙක් කියල. හරිම සතුටුදායක පිළිතුරක් හම්බ උනේ.

    Internet එකෙන් හොයා ගත්තු photos වලින් family එකක් හදල, යැව්වම, කොල්ලත් කැමති උනා , මොකද මනමාලි ලස්සනයි. ඊට පස්සේ දැන් පවුල් වල විස්තර , දෑ වැදී එහෙමත් email වලින් කතා කර ගන්න තැනට ආවා .

    ඉතින් ඔය විදිහට, මට ඕනි වෙලා තිබුණු ඔක්කොම වගේ විස්තර මම එකතු කලා . Internet එකේ තිබුණු photo වලින් හදාගත්තු family එකේ photo මම කලින්ම යවල , මගේ දුව Aunty Uncle දකින්න ආසයි කියලා , උන්ගේ family photo ත් අන්තිමට අරගත්ත.

    දැන් ඉතින් මට ඕනි මගුලක් නැති නිසාත් , මේක නවත්තල , මගේ Plan එකේ දෙවෙනි කොටසට යන්න තියෙන නිසාත්, මම email එකක් දැම්මා "පුතා ටිකක් අපේ දුවට වඩා මිටියි වගේ නේද" කියල. "පුතා 5' 6" යි, දුවගේ උස කොහොමද" කියල, ගැනී කියල එව්වම, මම දැම්ම, "දුවනම් ටිකක් උසයි 5' 10" කියල. ඒ තමයි පළමු කොටසේ අවසානය. මගේ ඒ email එකට උත්තරයක් වත් එව්වේ නැහැ ගැනී . මටත් ඕනි වෙලා තිබුනේ එකමයි .

    දැන් ඉතින් මම අර එවල තිබුණු ෆොටෝ එහෙම use කරලා , ගැනිගේ පවුලේ විස්තරත් සමග ලස්සන but simple, website එකක් හැදුවා . free hosting එකකුයි $ 0.99 ට ගැනිගේ නමටම dot com දාල හදපු domain name එකකුයි එක්ක හදපු , website එක සම්පුර්ණයෙන් වෙන් උනේ, මේ ගැනී මුදල් වංචා කරන්නියක් බවත් , ඇයගෙන් පරිස්සම් වෙන්න කියන පණිවිඩයත් දෙන්න.

    ඊට පස්සේ webiste එකේ ලින්ක් එකත් ගැනිට email කලා . නමුත් ගැනි ගෙන් කිසිම පිළිතුරක් නම් ලැබුනේ නැහැ . මම හිතන්නේ ගැනී , මේක එතරම් ගණන් ගත්තේ නැහැ .

    ඒ දවස් වල තිබුන මතකද , facebook වල post share කරනවා වගේ , email forward කරන පිස්සුවක් . ඉතින් එහෙම ලැබෙන එක email එකකින් තව email address සියක් විතර හොයාගන්න පුළුවනි ඒ දවස් වල . ඉතින් මේ email address ටිකක් use කරලා, මගේ website එකටත් මම හොද email campaign එකක් කලා .දිනෙන් දින website එක බලන ගාන වැඩි වෙන කොට , මම ඒ ගැනත් විස්තරාත්මකව ගැනිව දැනුවත් කරන්න අමතක කලේ නැහැ .

    මට හිතෙන්නේ, මේකේ බරපතල කම ගැන පස්සේ හරි ගැනීට අවබෝද වෙන්න ඇති. ඒක තමයි අන්තිමේදී, වෙච්ච වැරැද්ද ගැන කනගාටුවෙනවා කියල, මට email එකක් එවල තිබුනේ. මෙම website එක ඉවත් කරන ලෙසත් එහි ඉල්ලා තිබුනා.


    ඇය වැඩ කරන්නේ law firm එකක බවත්, මගේ case එක මම දුන්නු මුදල් සමග, company එකේ වෙනත් අයෙකුට බාර දුන් බවයි ඇය කියා තිබුනේ . එම පුද්ගලයා මගේ case එක file නොකර, මුදල වංචා කර ඇත්තේ, ඇයගේද දැනුවත් බාවයෙන් තොරව බවත් එහි සදහන් කර තිබුන.

    මට දැන් , expalnation අනවශ්‍ය බවත් , මට මගේ මුදල් වහාම ගෙවන ලෙසත් මම ලියා යැව්වා.

    ඇය වාරික තුනකින් වගේ මගේ සම්පුර්ණ මුදල එවල තිබුන. ඊට පස්සේ මම අර website එකත් පොරොන්දු වූ පරිදිම deactivate කරලා දැම්ම .

    මුදල් ලැබුනත්, අපේ Australia යන සිහිනය බිදී ගියා. නමුත් මේ අතරවාරයේ Green Card lottery එක ඇදුනු නිසා , අර තිබුණු මානසික පිඩාවට , සහනයකුත් ලැබුණා .

    ඔන්න මචන්ලා මම අහුවුණු ලොකුම වංචාව ඕක තමයි...........
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මේ ත්‍රෙඩ් එක බලල ඉගෙන ගත්ත දෙයක් තමයි..සිංහලු එක්ක ඩීල් දාද්දි පරිස්සමෙන්
    අනිවාර්යයෙන් , ණය ට දෙනකොට නම් සියපාරක් හිතන්න ඕන.
    නැත්නම් ආයෙ හම්බුනෙ නැතත් කමක් නෑ කියලා හිතාගෙන දෙන්න ඕන...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    SInhalu witharak nemei loke kohe ekek unath sure na :yes:
    මම දන්න ලෝකෙ වෙන කිසිම රටක ලංකාවෙ තරම් අතමාරු, ගනුදෙනු කරන්නෙ නැ. වෙන රටවල එහෙම කල්චර් එකක් නැ.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මම දන්න ලෝකෙ වෙන කිසිම රටක ලංකාවෙ තරම් අතමාරු, ගනුදෙනු කරන්නෙ නැ. වෙන රටවල එහෙම කල්චර් එකක් නැ.
    penna thibbe nathi unata one tharam karanawa bn

    oya Shark Tank, Dragons Den wage programs balapn watema ungen salli aran business hadagena thiyenne samaharak un
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    penna thibbe nathi unata one tharam karanawa bn

    oya Shark Tank, Dragons Den wage programs balapn watema ungen salli aran business hadagena thiyenne samaharak un
    උඹ ඒවා බලනවද, එල කොල්ලෙක්නෙ....
    ඒක වෙනස් බන්, එක බිස්නස් ඉන්වෙස්ට්මන්ට් එකක්. නීත්‍යානුකූලව අග්‍රිමන්ට් ගහලා කරන වැඩක.
    ඔය අපේ ඔෆිස් වල ඉන්න එවුන් කවදාවත් ණයක් ඉල්ලලා නෑ. කොහේ හරි ඈතක ඉන්න එකෙක් කෝල් එකක් දාලා ඉල්ලුවොත් ඌත් ලංකාවෙ එකෙක්.