තමන් අහුවුණු ලොකුම වංචාව

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපි ඉඩමක් ගන්න බැලුවා. තාත්තා ලක්ෂ 10 ක් ඇඩවාන්ස් ගෙව්වා. පස්සේ ඉඩමේ ප්‍රශ්න වගයක් ගැන අපිට දැනෙන්න ගත්තා . අපි කිව්වා ,අපි ඒ්ක මිලට ගන්න කැමැති නැහැ කියලා. අන්තිමයට ඒයාලා කිව්වා.ඒ්ක කමක් නෑ කියලා. හැබැයි ගත්තු ලක්ෂ 10 දෙන්න බැහැ කියලා. අපි හරියට දුක් වුනා. අපි දුක් මහන්සි වෙලා හෙව්ව සල්ලි. තාත්තට නින්ද ගියෙත් නැහැ. පස්සේ අපි ඒ්ක අටලෝ දහම අනුව හිතලා දරා ගත්තා. මගේ තාත්තා කාටවත් වරදක් කරලා නැහැ.

    දවසක් ආරංචි වුනා, ඒ් මනුස්සයා බයික් ඇක්සිඩන්ට් වෙලා, අන්තිමයි කියලා .ඒ්ක අහලත් තාත්තා දුක් වුනා. ඒ්ත් මට හරි පුදුමයි. කර්මානූරූපිව හැම දේම බලපාන හැටි. මම හිතුවා
    https://elakiri.com/threads/කරදරයක්.1581644/
    අඩෝ අපිටත් ඔය වගේ එකක් උනේ
     
    • Sad
    Reactions: Shamal3001

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එහෙමයි කියන්න නැහැ...



    මම නම් යාළුවන්ට දුන්න සල්ලි ( ලක්ෂ කොටි ගණන් නෙමේ මම කථා කරන්නේ ) නම් වංචා විදියට ගන්නේ නැහැ. හම්බුනත් නැතත් අන්තිමට ගෙදර මල ගෙයක් උනාම උන්නේ ඔය යාලුවෝම තමා. සල්ලි වලට වඩා ඒවා වටිනවා මට නම්.
    අනික මිනිස්සු අදුරගන්න තියෙන හොදම විදිහක් 😎මම නම් ආපහු නොලැබුනොත් දුක්වෙන්න වෙන ගනන් මොන පකයටවත් දෙන්නෙ නෑ. තව අවුරුදු කීපෙකට කලින් ගත්ත තීරණයක් එකෙක්ටවත් සල්ලිදීල ගන්න පොත් දෙන්නෙත් නෑ පොතක් ගන්න බැරි මිනිහෙක් නම් තියාගන්නම දෙනවා අනෙක් එවුන්ට දෙන්නෙ නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ පලවෙනි ඉඩම් බිස්නස් එක. නන්නා පෝල්. අහු උනා ලංකාවේ අංක එකේ බ්‍රෝකර් කෙනෙක්ට. පාඩුවක් නම් උනේ නැ . හැබැයි එන්න තිබ්බ ලාබය එහෙම පිටින්ම ගියා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ane pau. mata dukai sirawatama...ai ban mehema minissu karanne...
    අපේ තාත්තා පාට් ටයිම් රස්සාව කරපු නිසා අම්මයි මායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා පැමිණිලි කරන්න.
    එතන ඉන්න ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපිට ඔය ජල්තර දාන විදිය කිව්වා බන්. උඹට වෙලා තියෙන්නෙත් එයින් එකක්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    අපේ තාත්තා පාට් ටයිම් රස්සාව කරපු නිසා අම්මයි මායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා පැමිණිලි කරන්න.
    එතන ඉන්න ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපිට ඔය ජල්තර දාන විදිය කිව්වා බන්. උඹට වෙලා තියෙන්නෙත් එයින් එකක්.
    yes. but karma is powerful than this
     
    • Like
    Reactions: aneasarayana

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Bought a guitar from aIkman lk seller for 16000 about 8 yrs ago.
    When examined after bringing home the neck was gaping from the body.
    Had to return with police to refund.
    I had to travel about 100km just for that.

    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං
    Appatasiri Riduna Pm ge language එක ඒ කාලේ 😂
    ------ Post added on Jun 24, 2022 at 3:48 PM
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Bought a guitar from aIkman lk seller for 16000 about 8 yrs ago.
    When examined after bringing home the neck was gaping from the body.
    Had to return with police to refund.
    I had to travel about 100km just for that.


    Appatasiri Riduna Pm ge language එක ඒ කාලේ 😂
    ------ Post added on Jun 24, 2022 at 3:48 PM
    දැනුත් ඒ වගේම තමයි
     
    • Like
    Reactions: Sumanafer

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    loku gaaanak kiyana eka person to person wenas ne bng
    mage relatively high liquid assets wala hatiyata tikak loku % ekak
    habai eka overall baluwahama, wena aya loss wecha widiha dakkahama loku gaanak nemei :P
    eka hodai.. meke ekkenek suggest karala tibba anchor wala luna dala 20% ganna kiala awruddata, eken milliona keepayak dapu aya hitiya, dan okkomata wage kelawila giya, paw itin.