https://elakiri.com/threads/කරදරයක්.1581644/අපි ඉඩමක් ගන්න බැලුවා. තාත්තා ලක්ෂ 10 ක් ඇඩවාන්ස් ගෙව්වා. පස්සේ ඉඩමේ ප්‍රශ්න වගයක් ගැන අපිට දැනෙන්න ගත්තා . අපි කිව්වා ,අපි ඒ්ක මිලට ගන්න කැමැති නැහැ කියලා. අන්තිමයට ඒයාලා කිව්වා.ඒ්ක කමක් නෑ කියලා. හැබැයි ගත්තු ලක්ෂ 10 දෙන්න බැහැ කියලා. අපි හරියට දුක් වුනා. අපි දුක් මහන්සි වෙලා හෙව්ව සල්ලි. තාත්තට නින්ද ගියෙත් නැහැ. පස්සේ අපි ඒ්ක අටලෝ දහම අනුව හිතලා දරා ගත්තා. මගේ තාත්තා කාටවත් වරදක් කරලා නැහැ.
දවසක් ආරංචි වුනා, ඒ් මනුස්සයා බයික් ඇක්සිඩන්ට් වෙලා, අන්තිමයි කියලා .ඒ්ක අහලත් තාත්තා දුක් වුනා. ඒ්ත් මට හරි පුදුමයි. කර්මානූරූපිව හැම දේම බලපාන හැටි. මම හිතුවා
අඩෝ අපිටත් ඔය වගේ එකක් උනේ

