හොඳින් වැඩුණු, උසස් වර්ගයේ තරුණ ගවයෙකු නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වෙමි.
මගේ එකම බලාපොරොත්තුව වන්නේ මෙම සතා ආදරයෙන් රැකබලා ගන්නා, සැබෑ කිරි ගොවියෙකුගේ අතට පත්වීමයි.
ඔබ හෝ ඔබ දන්නා සුදුසු කිරි ගොවි මහත්මයෙකු සිටී නම්, කරුණාකර පෞද්ගලික පණිවිඩයක් (Inbox) හරහා හෝ අදහසක් (Comment) ලෙස දැනුම් දෙන්න.
නිරෝජිත් මැණික් 2026/07/13 #nirojithmanik
Last edited: