ම්ම්ම්ම්ම්............
ඇත්තටම අපි කැමති විදියකට මැරෙන්න ඇත්නම් කොච්චර හොදයිද?
ඒක ඉතිං තීරණය වෙන්නෙ අපි කරපු පිං පවු අනුව නේද යාලුවනේ....
මම නමි මරණයට බය නැහැ...
හැබැයි දුක් විදලා මැරෙන්න අකමැතියි...![]()

ඇයි සැප විදලා මැරෙන එකකුත් තියෙනවද ? සැපෙන් මැරෙන්න හිතන්න එපා යාළු මැරෙන ඉපදෙන එක කොහොමත් දුකක් ! 





