තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බ&#3540

mindfullife

Member
Jul 17, 2014
21
6
0
Sri Lanka
තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බ&#3540

buddhist-737275_960_720.jpg

බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ ගමන් කර සෝවාන් ආදී මාර්ග ඵල ලබාගැනීම මාර්ග පුහුණුවේ යෙදෙන සෑම බෞද්ධයන්ගේම අරමුණ වේ. එම ආර්ය මාර්ගයේදී අප අත්විඳින නොයෙකුත් අත්දැකීම් ඇතැම්විට අප නොමග යවනවා විය හැක. එවැනි පසුබිමක තමන් තුල ඇති එම සැකය දුරුකර ගැනීමට සම්මා සම්බුදු රජාණන් විසින්ම දේශිත මෙම ක්‍රමවේදය අපහට ඉමහත් සේ වැදගත් වේ.
මේ පිළිබඳව පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ත්‍රිපිටකය ඇසුරෙන් සහ තම භාවනා ඥානය ඇසුරෙන් අපහට කරන පැහැදිලි කිරීම ඉතා වටිනා වේ.


මෙම ධර්ම ඛණ්ඩයට සවන්දීමට ඇති වෙබ්අඩවියට මෙතැනින් පිවිසෙන්න.: http://damsara.org/dhamma-talks-in-sinhala/brief-dhamma-clips/තමන්-සෝවාන්-දැයි-තමා-තුලි/