තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
Kurugala indan Habarana paare thiyena curd ganna epa. Paw kiyala wayasaka gaaniekgen gattha. Kiri hattiye pathula ganakama witharayi curd na.

ඔය අසරණ මිනිස්සු කියලා පාර අයිනේ එහෙම උන්ගෙන් බඩු ගන්න යනවා නේද? උන් අපිට *කෙත් ඇරලයි නවතින්නෙ. බොහොම කලාතුරකින් තමයි හොඳ මිනිහෙක් ඉන්නෙ.

අනිවාර්යෙන් ගණන් චෙcක් කරන්න ඔනෙ. මම නම් හිතින් ගාන හදනවා ඌ කැල් එකෙන් හදන්න කලින් බඩු ගන්නකොටම. සමහර එවුන් කැල් එක ගහලත් කීයක් හරි අතින් දාලා කියන්නෙ.
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔය අසරණ මිනිස්සු කියලා පාර අයිනේ එහෙම උන්ගෙන් බඩු ගන්න යනවා නේද? උන් අපිට *කෙත් ඇරලයි නවතින්නෙ. බොහොම කලාතුරකින් තමයි හොඳ මිනිහෙක් ඉන්නෙ.

    අනිවාර්යෙන් ගණන් චෙcක් කරන්න ඔනෙ. මම නම් හිතින් ගාන හදනවා ඌ කැල් එකෙන් හදන්න කලින් බඩු ගන්නකොටම. සමහර එවුන් කැල් එක ගහලත් කීයක් හරි අතින් දාලා කියන්නෙ.

    අනිවා, උන් ප්‍රොෆෙශනල් වංචා කාරයො.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1. iPad දීලා iPhone එකක් ගත්තා. Exchange පාරක්. ඔක්කොම වැඩ චෙක් කරද්දී. පස්සේ දීලා තිබ්බේ කැඩිලා හදපු එකක්. පස්සේ ආන්සර් කරෙත් නෑ.
    2. iPhone 5S එකක් ස්ක්‍රීන් කැඩිච්ච එකක් ඉක්මන් එකේ ගන්න ගියා අඩු ගානට. කොහමහරි ID නම්බර් එහෙම ලියවාගෙන අරන් ආවා. එකත් ගලවලා හදලා. මන් පස්සේ ඕක හදලා විකුණුවා.

    3. eTorro ටෙස්ට් එකේ හොඳටම ලාබ ආවා කියල ලයිව් ගියා.. 5000ක් කෙලවගත්තා
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Eureka එකෙන් රට යන්න ආසද?

    මචන්ලා
    නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව කියල එකෙක් ඉන්නවා
    රට යවනවා කියල සල්ලි ගන්නවා
    හැබැයි process එක වැරදුනාම Consult Fee කියලා 70,000.00 ගත්තා
    මාස 8 කුත් කාල වැඩේ කරගන්න බැරි තැනට ගෙනාවා
    අහුවෙන්න එපා
    http://chng.it/SvkGCVp48P
    පුළුවන් නම් මේ petition එක sign කරලා support දියන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1895800
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මචන්ලා
    නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව කියල එකෙක් ඉන්නවා
    රට යවනවා කියල සල්ලි ගන්නවා
    හැබැයි process එක වැරදුනාම Consult Fee කියලා 70,000.00 ගත්තා
    මාස 8 කුත් කාල වැඩේ කරගන්න බැරි තැනට ගෙනාවා
    අහුවෙන්න එපා
    http://chng.it/SvkGCVp48P
    පුළුවන් නම් මේ petition එක sign කරලා support දියන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1895800

    coss lanka eken rata yanna gihin laksha ganak piduwa
    රට යනකොට පරිස්සම් වෙයල්ලා හිරු ඉන්නෙ වැඩිහරියක්.