surveyors ල එයාලගෙ වැඩේ කරන්නෙ කොහොමද බං?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඕකට දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් යනව දැකල ඇති.. ගොඩක් වෙලාවට ඉඩම් බෙදද්දින් ආරවුල් ඇති වෙනවනෙ. අරූ කරන්නෙ ඇහැ තියල ඈතින් කවුරුහරි එනවද කියල බලන එක.. ඒ අතරෙදි අනික් උන් දෙන්න ටේප් එක්කින් ඉඩම මැන ගන්නවා..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,512
    113
    🌎
    ලොක්ක පහුගිය දවස් ටිකේ සද්ද නැතුව හිටි‍යෙ හොද ගේමක් ප්ලෑන් කරලා වගේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අර ඇහැ තියල බලන එකෙන් මොකක්ද බලන්නෙ?
    එතනට ගිහිල්ල මාමේ මාමේ මටත් චුට්ටක් ඕක බලන්න දෙන්න කියල ඕක ඉල්ලා ගෙන උබත් ඇහැ තියල හතරවටේ කරකවල බලහන් බන්. මොකුත් පෙනුනේ නැත්නම් උන්ට කියහන් මොකුත් පෙනුනේ නෑ කියල.
     
    • Love
    Reactions: AnuradhaRa