තම්බපු කඩල බයිට්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    තම්බපු කඩල බයිට්

    DSC_0455_thumb16.jpg



    :cool::shocked::):lol::frown::no::dull:







    බොනකොට ගන්න තම්බපු කඩල බයිට් එකට දාන ටේස්ට් එක හදන්න දන්නෙ කවුද

    නෙට් එකෙත් හොයාගන්න නෑනෙ
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    අර කූනිස්සො දාල සෝස් එකක් වගේ එකක් තියෙන්නෙ බන් එක හදන හෑටි බන්
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    එල එල, තම එහෙනම්, බලමු දන්න කෙනෙක් ඉනවද කියල
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    සිරවාවටම බොන්නෙ නම් නෑ එත් බයිට් කාල තියෙනව, ගම්පහ පෑත්තෙ නම් තම්බපුව විකුනන්න තියෙනව හවසට මම බෑලුවෙ ගෙදර හදන්න පුලුවන්ද කියල
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Malabe SLIIT eka issaraha foodcity eka gawa innawa Kadala wikunana uncle kenek.
    pattama rasai kadala.
    e kittuwa innawanam ethanin aran balanda
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    DSC_0455_thumb16.jpg



    :cool::shocked::):lol::frown::no::dull:







    බොනකොට ගන්න තම්බපු කඩල බයිට් එකට දාන ටේස්ට් එක හදන්න දන්නෙ කවුද

    නෙට් එකෙත් හොයාගන්න නෑනෙ

    asawe be :love:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    එකනෙ බන්, ගම්පහ ඉන්න අය ෆූඩ්සිටි එක ගාව තියෙනව කොයිතරම් කෑවත් එපා වෙන්නෙ නෑ
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Kadala tika thambala aran oona jaati tika thelata daala kadala tikath daala ganna ekai ban karanne....mama danna wediata ookata standard resipiyak naa....

    Mango curry hadapu dawasaka ea curriyen tikak kadala ekata daala kawalam karala ganna....patta taste.....(amba curriya hodata dawillata theyanna oone)