ayyo onna ayeth patan gatta. meka dan ayeth patan ganna epa brother. karunakarala prashanayak iwrauna gama thawath ekak ayeth.
පිටියෙ_අප්පු;7384014 said:සහෝදරී , මේ ප්රශ්නේ ආයෙත් ආරම්භ කලේ එයාලමනේ . ඉතිං මට දැනගන්න ඔනෙ , මෙයාල ඇයි මෙච්චර මාව හොයන්නේ කියලා. බැරිවෙලාවත් මාව හලාල් කලොත් මම පව් නැද්ද ?

ඔවා අතැරලා දාන්න ඔය ෆේක් අයිඩි කියන ඒවා කවුද ගනන් ගන්නෙ.පිටියෙ_අප්පු;7384014 said:සහෝදරී , මේ ප්රශ්නේ ආයෙත් ආරම්භ කලේ එයාලමනේ . ඉතිං මට දැනගන්න ඔනෙ , මෙයාල ඇයි මෙච්චර මාව හොයන්නේ කියලා. බැරිවෙලාවත් මාව හලාල් කලොත් මම පව් නැද්ද ?
ඔවා අතැරලා දාන්න ඔය ෆේක් අයිඩි කියන ඒවා කවුද ගනන් ගන්නෙ.

OHOMA YANG SAHODARAYAAA..පිටියෙ_අප්පු;7383939 said:ඇයි මේ . මෙත්දම් වඩන්නද හලාල් කරන්නද ?
හප්පා....ඔයානම් හෙන කොක්කක්.....නේ
වලියටමනේ කථාව... මෙහෙම අනංමනං කියලා ගේම කෝල් කරගෙන ඊට පස්සේ මෙතන ඉන්න අනෙත් අයවත් අවුස්සනවා.... පහුගිය දවස් ටිකේ කාටවත් මේ වගේ අවුල් තිබ්බේ නැහැ... ඔයා තමයි මේ ලෙඩ ඇදගන්නේ....ලේසිම දේ ආගම් ගැන පෝස්ට් නොදා ඉන්න එක..... අනික ඔයාගෙන් ආතල් ගන්න පිරිසකුත් මෙතන ඉන්නවා.... ඔයාව අවුස්සලා ඒකට හිනා වෙන ...කොල්ලා කල්පනාවෙන් මොකද මතගැටුම් ගොඩක් දුරදිග යන හින්දා
පිටියෙ_අප්පු;7384647 said:මට ඔය කාරණේ එලි කරන්න ඕනකම තිබ්බා. ඒකයි මේ විදියේ පෝස්ට් එකක් දැම්මේ.
වත්ත එලියෙ ඉන්න ගොනා කොච්චර වලිගෙ වැනුවත් අපි ගණන් ගන්නේ නෑ. ඒත් ගේට්ටුව ලගට ඇවිත් වත්තෙ ඇතුලෙ දේවල් වලට හොම්ඹ දාන්න එනකොට බලං ඉන්නෙත් නෑ.

පිටියෙ_අප්පු;7384673 said:කොනත් හලාල් කොරයිද දන්නේ නෑ.![]()
හප්පා....ඔයානම් හෙන කොක්කක්.....නේ
වලියටමනේ කථාව... මෙහෙම අනංමනං කියලා ගේම කෝල් කරගෙන ඊට පස්සේ මෙතන ඉන්න අනෙත් අයවත් අවුස්සනවා.... පහුගිය දවස් ටිකේ කාටවත් මේ වගේ අවුල් තිබ්බේ නැහැ... ඔයා තමයි මේ ලෙඩ ඇදගන්නේ....ලේසිම දේ ආගම් ගැන පෝස්ට් නොදා ඉන්න එක..... අනික ඔයාගෙන් ආතල් ගන්න පිරිසකුත් මෙතන ඉන්නවා.... ඔයාව අවුස්සලා ඒකට හිනා වෙන ...කොල්ලා කල්පනාවෙන් මොකද මතගැටුම් ගොඩක් දුරදිග යන හින්දා

parissamen katha karapan machan. ai ban wenna puluwan.